Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

නොයොන් ලංකා ආයතනය ලේස් නිෂ්පාදනයේ සියවසක උරුමය හා ශ්‍රී ලංකාවේ වසර 20ක නිර්මාණකරණ හා ශිල්පීය හැකියාව සමරයි

news by news
November 15, 2024
in ව්යාපාරික
0
නොයොන් ලංකා ආයතනය ලේස් නිෂ්පාදනයේ සියවසක උරුමය හා ශ්‍රී ලංකාවේ වසර 20ක නිර්මාණකරණ හා ශිල්පීය හැකියාව සමරයි
නොයොන් ලංකා ආයතනය ලේස් නිෂ්පාදනයේ සියවසක උරුමය හා ශ්‍රී ලංකාවේ වසර 20ක නිර්මාණකරණ හා ශිල්පීය හැකියාව සමරයි
නොයොන් ලංකා ආයතනය ලේස් නිෂ්පාදනයේ සියවසක උරුමය හා ශ්‍රී ලංකාවේ වසර 20ක නිර්මාණකරණ හා ශිල්පීය හැකියාව සමරයි
3
SHARES
14
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

නොයොන් ලංකා ආයතනය ලේස් නිෂ්පාදනයේ සියවසක උරුමය හා ශ්‍රී ලංකාවේ වසර 20ක නිර්මාණකරණ හා ශිල්පීය හැකියාව සමරයි

ලේස් නිර්මාණ හා තිරසාර රෙදිපිළි නිෂ්පාදනයේ ප්‍රමුඛයෙක් වන නොයොන් ලංකා පුද්ගලික සමාගම ශ්‍රී ලංකාව තුළ 20 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. බෙදාහැරීමේ විසඳුම් ලබා දීම වෙනුවෙන් නිර්මාණය කර ඇති නොයොන්, 100 Years of Lace Heritage, 20 Years of Design and Craftsmanship යන්න තේමා කර ගනිමින් පසුගිය 21 වන දින බියගම ප්‍රධාන කාර්යාලයේදී උත්සවයක් සංවිධානය කරමින් මෙම සුවිශේෂී සන්ධිස්ථානය සමරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා MAS Holdings හි සභාපති මහේෂ් අමලියන්, උප සභාපති ශෙරාඩ් අමලියන් සහ MAS Holdings හා ෆ්‍රෙන්ච් ලේස්හි සහයෝගී ප්‍රයත්නනය වෙනුවෙන් වූ Noyon Calais හි හිටපු සභාපති ඔලිවියර් නොයොන් යන මහත්වරුන් එක්ව සිටියේය. තවද ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රංශ තානාපති කාර්යාලයේ වැඩබලන තානාපතිනි මේරි නොයෙල් මැතිණිය, බියගම නිදහස් වෙළෙඳ කලාපයේ ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂ කිත්සිරි කුමාරසිංහ මහතා, MAS Holdings හි ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු මහතා සහ නොයොන් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී හුස්නි සාලිහ් මහතාද ඊට එක්ව සිටියහ

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙහිදී නොයොන් සමඟ එක්වීම පිළිබඳ අදහස් දැක්වූ MAS Holdings හි සභාපති මහේෂ් අමලියන් මහතා “නොයොන් ලංකා ආයතනය, ප්‍රංශ ලේස් කලාව නව මානයන් වෙත ගෙන යාමට කටයුතු කර තිබෙනවා. වර්තමානයේ මෙරට රෙදිපිළි නිෂ්පාදන වෙනුවෙන් ගෝලීය පිළිගැනීමක් ලබා ඇති අප ඒ තුළින් සුවිසල් දියුණුවක් අත්පත් කර ගනිමින් හා විවිධාංගීකරණය තුළින් ලේස් කලාවෙන් ඔබ්බට අපගේ විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමට සමත් වුණා.” යනුවෙන් පැවසීය.

මෙම හවුල්කාරීත්වයේ ආරම්භය හා විකාශනය පිළිබඳ අදහස් දැක්වූ ඔලිවියර් නොයොන් මහතා සඳහන් කර සිටියේ “ප්‍රංශ ලේස් නිර්මානකරණයේ විශිෂ්ටත්වය තුළින් කැපී පෙනන සාර්ථකත්වයක් අත්කරගෙන ඇති නොයොන් ලංකා ආයතනය, කර්මාන්තය තුළ ඉහළ ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත්ව සිටිනවා” යනුවෙනි.

යුරෝපය, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව හා චීනය යන රටවල සිය පැවැත්ම තහවුරු කර ඇති නොයොන් ලංකා ආයතනයල ලේස් කලාවෙන් ඔබ්බට සිය හැකියාවන් පුළුල් කිරීම වෙනුවෙන් නවීනතම තාක්ෂණය භාවිත කරනු ලබයි. සමීපතම ඇඟලුම් හා ක්‍රියාකාරී ඇඟලුම් නිෂ්පාදන රාශියක් හඳුන්වා දීමට කටයුතු කර ඇති ඔවුන් 100% ස්වභාවික සායම් වර්ග සමඟින් ලොව ප්‍රමුඛතම වෙළෙඳනාම සඳහා අවශ්‍ය වර්ණයන් ලබා දීම සිදුකරයි.

නොයොන් ලංකා හි අනාගතය පිළිබඳ අදහස් දැක්වූ හුස්නි සාලිහ් මහතා “අපගේ ඉදිරි නිෂ්පාදනයන්හිදී ලේස් නිර්මාණවලින් ඔබ්බට යමින් ලොව වඩාත් නව්‍යකරණ ගෙතුම් විසඳුම් සපයන්නා බවට පත්වීමට අපි බලාපොරොත්තු වනවා. අප ක්‍රියාත්මක වන ප්‍රජාවන්ට සහයෝගය ලබා දෙන අතරම නව්‍ය හා තිරසාර නිෂ්පාදනයන්හි ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීමට ලැබීම පිළිබඳ අපි ඉතා සතුටට පත් වෙනවා.” යනුවෙන් පැවසීය.

පසුගියදා පවත්වනු ලැබූ මෙම සුවිශේෂී උත්සවය 20 වසරක සන්ධිස්ථානය සැමරීම පමණක් නොව නොයොන් ලංකා ආයතනය විසින් හිමිකරගෙන ඇති වසර 105ක සන්නාම උරුමය ඇගයීමේ අවස්ථාවක්ද විය.

ඡායාරූප විස්තරය –

ඡායාරූපය 1 (A7408032) – දකුණේ සිට වමට – ශෙරාඩ් අමලියන් (සම නිර්මාතෘ – MAS Holdings), ඔලිවියර් නොයොන් (Noyon Calais හි හිටපු සභාපති), ශයිලා අමලියන්, මහේෂ් අමලියන් (සභාපති සහ සම නිර්මාතෘ – MAS Holdings), ගරු මේරි නොයෙල් ඩුරිස් (ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රංශ තානාපති කාර්යාලයේ වැඩබලන තානාපතිනි), සුරේන් ප්‍රනාන්දු (ප්‍රධාන විධායක නිලධාරී – MAS Holdings) හුස්නි සාලිහ් (ප්‍රධාන විධායක නිලධාරී – නොයොන් ලංකා) යන මහත්ම මහත්මීන් මෙන්ම අනෙකුත් නිලධාරීන් ඡයාරූපයේ වේ.

ඡායාරූපය 2 – (A7408193) – මහේෂ් අමලියන් මහතා (සභාපති සහ සම නිර්මාතෘ – MAS Holdings), ඔලිවියර් නොයොන්, (Noyon Calais හි හිටපු සභාපති) හුස්නි සාලිහ් (ප්‍රධාන විධායක නිලධාරී – නොයොන් ලංකා) මහතා සමඟ

ඡායාරූපය 3 – (A7408049) – පොල් තෙල් පහන දැල්වීමේ අවස්ථාවට එක් වූ ගරු මේරි නොයෙල් ඩුරිස් මැතිණිය (ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රංශ තානාපති කාර්යාලයේ වැඩබලන තානාපතිනි) . සුරේන් ප්‍රනාන්දු (ප්‍රධාන විධායක නිලධාරී – MAS Holdings) මහතා ද පසෙකින් වේ.

Previous Post

සේව්‍ය සේවක දේපාර්ෂවයේම සුරක්ෂිතබව සඳහා සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සේවය අවසන් කිරීමේ නීති ප්‍රතිසංස්කරණයන් කළ යුතුයි

Next Post

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සතුට හා නිර්මාණශීලිත්වය සමඟින් ලෝක ළමා දිනය සමරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සතුට හා නිර්මාණශීලිත්වය සමඟින් ලෝක ළමා දිනය සමරයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සතුට හා නිර්මාණශීලිත්වය සමඟින් ලෝක ළමා දිනය සමරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

HNB, කලාව, සංස්කෘතිය හා අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් KALA ප්‍රදර්ශනයේ නිල හවුල්කරු ලෙස එක් වෙයි

February 20, 2025
Charcoal හි කොළඹ ආගමනය සමඟින් Soho Hospitality ප්‍රථම වරට දකුණු ආසියාවේ මෙහෙයුම් අරඹයි

February 20, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved