Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Emerald International, OrphanCare

news by news
October 26, 2024
in ව්යාපාරික
0
Emerald International, OrphanCare
10
SHARES
53
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ගේ ජීවිතයට ශක්තියක් වෙමින් Emerald International, OrphanCare සමඟ අත්වැල් බැඳගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, දෙමාපිය රැකවරණය අහිමිව ළමා නිවාසවල සිටින දරුවන්ගේ අනාගතයට අත්වැලක් වන ස්වාධීන ආයතනයක් වන OrphanCare සමඟ හවුල්කාරිත්වයකට එළඹෙනු ලැබීය. එසේම මෙම හවුල්කාරීත්වය මඟින් Emerald විසින් සිය ‘Emerald Active’ සහ ‘Emerald Fashion’ යන කාණ්ඩයන් යටතේ අලෙවිවන සෑම නිෂ්පාදනයකින්ම රුපියල් 100ක මුදලක් මෙම දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරනු ලබයි. මෙම මුලපිරීම හරහා සිය සමාජ වගකීම ඉටුකිරීමෙහිලා සහ අඩු වරප්‍රසාද සහිත ප්‍රජාවන් නඟාසිටුවීමට Emerald දක්වන දායකත්වය මැනවින් විදහා දැක්වෙයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

Emerald හි කළමනාකාර අධ්‍යක්ෂ ඒ.එෆ්.එම් ඉක්‍රම් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “Emerald අතීතයේ පටන්ම පරිත්‍යාගශීලි ක්‍රියාවන්හි නිරත වෙනවා. OrphanCare සමඟ ඇති කර ගත් මෙම හවුල්කාරීත්වය එය තව දුරටත් ඉදිරියට ගෙනයනු ලබනවා. මේ තුළින් මෙම දරුවන්ගේ ජිවිත කෙරෙහි අර්ථවත් බලපෑමක් ඇති කිරීමට අප කටයුතු කරනවා.”

“OrphanCare වැනි පිළිගත් ආයතනයක් සමඟ හවුල්කාරිත්වයකට එළඹීමට ලැබීම අපට ගෞරවයට කරුණක්. මේ තුළින් ඔවුන්ගේ රැකවරණයේ සිටින දරුවන්ට වඩාත් වැඩි ශක්තියක් වීමට ඔවුන්ට හැකියාව ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා.” යනුවෙන් Emerald හි විධායක අධ්‍යක්ෂ එම්.එම්.එම් ඉහ්සාන් මහතා පවසා සිටියේය.

“OrphanCare හි සභාපති රුස්ලි හුසේන් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “අප සමඟ මෙම හවුල්කාරිත්වයට එළඹීම පිළිබඳව Emerald ආයතනයට අප බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. මෙම දරුවන් වැඩිහිටි වියට පත්වීමෙන් අනතුරුව නැවත අතහැර දැමීමකට මුහුණ නොදී සිය ජිවිත සාර්ථක කරගැනීමට ඔවුන්ට අත්වැලක් වීමේ අපගේ අරමුණට මෙම හවුල්කාරිත්වය විශාල දායකත්වයක් වනු ඇතැයි මම විශ්වාස කරනවා. එකට එක්ව මෙම දරුවන්ගේ ජිවිත වලට නැවුම් අරුතක් ලබා දීමට අප සැදී පැහැදී සිටිනවා.”

Emerald විසින් තාරුණ්‍යයේ සංවර්ධනය කෙරෙහි සුවිශේෂී කර්තව්‍යයක් ඉටු කරනු ලබනවා. මීට පෙර යෞවන ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද ප්‍රථම යෞවන ක්‍රීඩා උළෙල සඳහා යෞවන ක්‍රීඩා සංවර්ධන අනුග්‍රාහක වශයෙන් Emerald සිය දායකත්වය දැක්වූ අතර කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන ලද Runn T10 කාන්තා ක්‍රිකට් ශූරතාවලියටද අනුග්‍රාහකත්වය දක්වන ලදී. තවද AIESEC සමඟ එක්ව ගලෙන්බිඳුණුවැව, මහගස්වැව මහා විද්‍යාලයේ සිසුන් 600 කට අධික පිරිසකට සහය දෙමින් ප්‍රජා ව්‍යාපෘති රැසකට සහය දැක්වීය. මෙම ව්‍යාපෘතිය මඟින් සිසුන්ට අවශ්‍ය පාසල් උපකරණ පිරිනැමීම සහ සිය දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි දෙමාපියන් සතු තීරණාත්මක කාර්යභාරය අවබෝධ කරවීම සඳහා දෙමාපියන් සම්බන්ධ කර ගනිමින් ඔවුන්ව දැනුවත් කිරීම සිදු කළේය. මෙම ව්‍යාපෘතිය සිසුන්ගේ අධ්‍යයන හා පෞද්ගලික වර්ධනයට සහය වූ අතර ප්‍රජාව තුළ යහපත් බලපෑමක් ඇති කළේය.

මීට අමතරව මෑතකදී ගම්පහ දිස්ත්‍රික්කයට බලපෑ ගංවතුර තත්ත්වයේදී Emerald විසින් ගම්පහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත කමිස 2,500ක් සහ යට ඇඳුම් 1000ක් පරිත්‍යාග කළ අතර තවද COVID-19 වසංගත කාලයේදී ඉදිරිපෙළ වෛද්‍ය සේවකයන් හට පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) කට්ටල පරිත්‍යාග කරමින් ජාතික ප්‍රයත්නයන්ට දායක විය.

OrphanCare සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා Emerald හි නොසැලෙන කැපවීම පිළිබඳ සාක්ෂියකි. මේ වෙනුවෙන් සිය විකුණුම් වලින් කොටසක් දායක කර ගැනීමෙන්, Emerald විසින් OrphanCare හි මෙහෙවරට සහාය වන අතර ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය සඳහා දීප්තිමත් අනාගතයක් ගොඩනැගීමට එක්වීමට අන් අයට ද ආදර්ශයක් ලබා දෙයි.

ආමානා බැංකුව ආරම්භක අනුග්‍රාහකයා ලෙස පිහිටුවා ඇති සහ ස්වාධීන භාරකාර කණ්ඩායමක් විසින් පරිපාලනය කරනු ලබන OrphanCare හි අරමුණ වන්නේ දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ට සමෘද්ධිමත් විය හැකි සක්‍රීය පරිසරයක් නිර්මාණය කිරීමයි. මෙම ව්‍යාපෘතියේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ සියලුම පරිපාලන හා මෙහෙයුම් වියදම් බැංකුව විසින් සම්පූර්ණයෙන්ම දරනු ලබන බැවින් පරිත්‍යාග කරන සෑම රුපියලක්ම සෘජුවම අපේක්ෂිත ප්‍රතිලාභියා වෙත ළඟ වීමයි. මේ දක්වා OrphanCare විසින් රට පුරා ළමා නිවාස 90 කට අධික සංඛ්‍යාවක දරුවන් 3,000 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති අතර, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 2 වන වගන්තියට ගරු කරමින්, සියලු ලියාපදිංචි කිරීම් ජාතිය, වර්ණය, ආගම හෝ ජනවාර්ගිකත්වය නොසලකා සිදු කරනු ලැබේ.

Previous Post

TikTok 2024 දෙවන කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බල ගැන්වීමේ වාර්තාව නිකුත් කරයි

Next Post

නවලෝක හොස්පිටල්ස් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයේදී නොමිලේ පියයුරු පරික්ෂා කිරීම් සමඟින් මැමෝග්‍රෑම්ස් සඳහා 25%ක වට්ටම් හිමිකර දෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
නවලෝක හොස්පිටල්ස් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයේදී නොමිලේ පියයුරු පරික්ෂා කිරීම් සමඟින් මැමෝග්‍රෑම්ස් සඳහා 25%ක වට්ටම් හිමිකර දෙයි

නවලෝක හොස්පිටල්ස් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයේදී නොමිලේ පියයුරු පරික්ෂා කිරීම් සමඟින් මැමෝග්‍රෑම්ස් සඳහා 25%ක වට්ටම් හිමිකර දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

මානසික යහපැවැත්ම වෙනුවෙන් TikTok වෙතින් නව විශේෂාංගයක්

May 30, 2025
24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved