Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Asia Securities විසින් ඔන්ලයින් ආයෝජකයින් සඳහා ‘Athena’ වේදිකාව හඳුන්වාදෙයි

news by news
August 27, 2025
in ව්යාපාරික
0
Asia Securities විසින් ඔන්ලයින් ආයෝජකයින් සඳහා ‘Athena’ වේදිකාව හඳුන්වාදෙයි
1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Asia Securities විසින් ඔන්ලයින් ආයෝජකයින් සඳහා ‘Athena’ වේදිකාව හඳුන්වාදෙයි

TradingView සමඟ සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම නව්‍ය ගෝලීය වෙළෙඳ වේදිකාව

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කොටස් තැරැව්කාර සමාගම වන Asia Securities, ලෝකයේ පුළුල් ලෙස භාවිත කෙරෙන මාර්ගගත වෙළඳ සහ විශ්ලේෂණ මෙන්ම සමාජ වේදිකාවක් වන TradingView සමඟ සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කරන ලද මෙරට ප්‍රථම සහ එකම කොටස් වෙළෙඳ වේදිකාව වන ‘Athena’ හඳුන්වා දී ඇත. මෙය රටවල් 200කට අධික සංඛ්‍යාවක ආයෝජකයන් මිලියන 100කට නොඅඩු සංඛ්‍යාවක් විසින් භාවිතා කරනු ලැබේ.

Asia Securities සතු පර්යේෂණ සහ වෙළඳපොළ දැනුම භාවිතයෙන් නිර්මාණය කරන ලද Athena වේදිකාව, නවීන සහ භාවිතයට සරල අතුරු මුහුණතකින් යුක්ත වන අතර ආයෝජකයින්ට අවශ්‍ය සවිස්තරාත්මක ප්‍රස්ථාර, ඔවුන්ගේ අවශ්‍යතාවලට අනුව භාවිතයට ගත හැකි විශ්ලේෂණ උපකරණ සහ ක්ෂණික මිලදී ගැනීමේ සහ විකිණීමේ පහසුකම් වලින් සමන්විත වේ. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ආයෝජකයින්ට අසමසම පාලනයක්, නම්‍යශීලී බවක් සහ ජාත්‍යන්තර තලයේ මෙවලම් සඳහා ප්‍රවේශයත් යන සියල්ල එකම වේදිකාවක් මගින් ලබා දෙයි.

මෙම හඳුන්වාදීමේ අවස්ථාවට එක්වූ Asia Securities හි සභාපති, දුමිත් ප්‍රනාන්දු මහතා මෙම වේදිකාව සංවර්ධනය කිරීම පිටුපස ඇති දැක්ම ඉස්මතු කළ අතර ඔහු සිය අදහස් මෙලෙස ප්‍රකාශ කළේය. “මෙවැනි නවීන වෙළඳ වේදිකාවක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් පළමු ආයෝජන සමාගම Asia Securities වීම පිළිබඳව අපි නිහතමානීව ආඩම්බර වෙනවා. Athena නිර්මාණය කර ඇත්තේ තීක්ෂණ බුද්ධිය සහ නවෝත්පාදනය යන අපගේ මූලික වටිනාකම් ද්විත්වයම අපගේ ගනුදෙනුකරුවන් වෙත ලබා දීමේ පරමාර්ථයෙන්. මෙම වේදිකාව අපගේ වර්ධනය වන ඔන්ලයින් ආයෝජකයින් සවිබල ගන්වන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ඩිජිටල්කරණයට සහාය වෙමින්, ඒවා ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල කරවයි.

දේශීය ආයෝජකයන් විසින් පසුගිය වසර 05 තුළ සජීවී කොටස් වෙළඳපොළක් නිර්මාණය කිරීම කෙරෙහි සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.අපි නිරන්තරයෙන් දේශීය ආයෝජකයන්ගේ එම අද්විතීය කාර්යභාරය ඇඟයීමට කටයුතු කර තිබෙන අතර ප්‍රාග්ධන වෙළඳපොළ පිළිබඳ ඔවුන්ගේ ගමන සඳහා වඩාත් ප්‍රයෝජනවත් ලෙස ඔවුන්ට දායකයත්වය ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. ගනුදෙනුකරුවන් වෙත ඉහළම ප්‍රමිතීන්ගෙන් යුතු සේවාවක් සපයමින්, අඛණ්ඩතාව සහ නවෝත්පාදනයන් සඳහා ආයෝජනයන් කිරීම ඔස්සේ ශ්‍රී

ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ඉදිරියට රැගෙන යාමට අපි කැපවී සිටිනවා. Athena මඟින් එය වඩාත් හොඳින් ක්‍රියාත්මක කරනවා. ”

ස්වාධීන වෙළඳුන්ට මීට පෙර විශ්ලේෂණ කටයුතු සිදු කිරීමට සහ අන්තර්ජාලය හරහා වෙළඳාම් කිරීමට ඉතා සංකීර්ණ මෙවලම් රාශියක් භාවිත කිරීමට සිදු විය. Athena එයට විසඳුමක් ලෙස ජංගම සහ වෙබ් වෙළඳාම, අවශ්‍ය ඕනෑම වර්ගයක ඇණවුමක් කිරීමේ හැකියාව, අවශ්‍යතාව අනුව ලබාගත හැකි නිරීක්ෂණ ලැයිස්තු, අවශ්‍ය ඕනෑම වේලාවක ආයෝජන කළඹ නිරීක්ෂණය කිරීමේ හැකියාව, වෙළඳපොළ ගැඹුර පිළිබඳ අදහස් සහ පුද්ගලීකරණය කළ ඇලර්ට්ස් සේවාවන් යන සියල්ල එකම ස්ථානයක ලබා දීමෙන් වෙළඳාම් ක්‍රියාවලිය සරල කර ඇත. මෙම වේදිකාව හඳුන්වාදීම තුළින් Asia Securities නැවත වරක් ශ්‍රී ලංකාවේ වඩාත්ම නව්‍ය ආයෝජන සමාගම බවට පත්වෙමින් රටේ ප්‍රාග්ධන වෙළඳපොළ නවීකරණය කිරීමේ සහ ආයෝජකයින්ගේ අපේක්ෂාවන් ඉහළ නැංවීමේ සිය මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යයි.

මෙම හඳුන්වාදීම සිදුවන්නේ Asia Securities සඳහා ඉතා සාර්ථක වසරක් අවසානයේ ය. සමාගම අඛණ්ඩව පසුගිය වසර කිහිපය තුළ සමාන ජයග්‍රාහණ ලබාගනිමින් කොළඹ කොටස් වෙළඳපොළේ වෙළඳපොළ පිරිවැටුමේ කොටස අනුව, ශ්‍රී ලංකාවේ අංක එකේ කොටස් තැරැව්කාර සමාගම බවට පත්විය. තවද Finance Asia Awards 2025 සම්මාන උළෙලේදී “ශ්‍රී ලංකාවේ හොඳම කොටස් තැරැව්කරු” ලෙස සමාගම 06 වැනි වරටත් සම්මානයට පාත්‍ර වූ අතර, සමාගමේ පර්යේෂණ කණ්ඩායම CFA Society of Sri Lanka Capital Market Awards 2025 සම්මාන උළෙලේ දී “හොඳම කොටස් තැරැව්කාර පර්යේෂණ කණ්ඩායම” ලෙස ද සම්මානයට පාත්‍ර විය. කර්මාන්තය තුළ සමාගමේ දිගුකාලීන නායකත්වය ඉස්මතු කරමින් මෙම සියලු සාර්ථකත්වයන් සමාගම සිය 35 වසරක අභිමානවත් සංවත්සරය සැමරූ වසරේදීම සිදුවීම සුවිශේෂී කරුණකි.

Athena වේදිකාව දැන් asecathena.asiasecurities.lk හි සජීවීව ක්‍රියාත්මක වේ.

Previous Post

ශ්‍රී ලංකාවේ දැවැන්තම ආහාර සැකසුම්, ඇසුරුම් හා කෘෂි කාර්මික ප්‍රදර්ශනය Profood Propack & Agbiz 2025 අතිසාර්ථකව අවසන් වේ!

Next Post

2025 Bocuse d’Or Sri Lanka හිදී සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින්

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
2025 Bocuse d’Or Sri Lanka හිදී සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින්

2025 Bocuse d’Or Sri Lanka හිදී සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

JAAF මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා වෙනුවෙන් ආබාධිත පුද්ගලයින් සවිබල ගැන්වීම සඳහා Inclusive Threads වෙත ශක්තියක් වෙයි

January 22, 2025
CFA සිසු දරුදැරියන්ට අධ්‍යාපනික ණය හඳුන්වා දීම සඳහා HNB, CFA Society Sri Lanka සමඟ අත්වැල් බැඳගනී

March 17, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved