Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

Prime සමූහ ව්‍යාපාරයෙන් Rebuilding Sri Lanka අරමුදලට

news by news
January 12, 2026
in අධ්යාපනය
0
Prime සමූහ ව්‍යාපාරයෙන් Rebuilding Sri Lanka අරමුදලට
2
SHARES
12
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Prime සමූහ ව්‍යාපාරයෙන් Rebuilding Sri Lanka අරමුදලට

රු. මිලියන 200 ක දැවැන්ත පරිත්‍යාගයක්

You might also like

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

Prime සමූහ ව්‍යාපාර දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා Rebuilding Sri Lanka අරමුදලට රු. මිලියන 200 ක මුදලක් පරිත්‍යාග කිරීමට පසුගියදා පියවර ගත්තේය. මෙය ශ්‍රී ලංකාවේ සමාගමක් විසින් මේ දක්වා එම අරමුදලට සිදුකරන ලද විශාලතම පරිත්‍යාග අතරින් එකක් ලෙස සැලකේ. සමාගමක් වශයෙන් මෙබඳු ජාතික ආපදාවකදී ජනතාවට යළි නැඟී සිටීමට අත්වැලක් වීම තම යුතුකම බව Prime සමූහය දැඩි ලෙස විශ්වාස කරයි.

Prime සමූහය කවදත් මෙරට අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා තම දායකත්වය හැකි උපරිමයෙන් ලබාදෙන සමාගමකි. රටේ ජනතාව සහ එහි අනාගතය වෙනුවෙන් එම පහසුකම් නඟාසිටුවීමට සහය වීම තම වගකීමක් ලෙස Prime සමූහය සලකයි.

“සමාගමක් වශයෙන් සෞඛ්‍ය සේවාව අපගේ යුතුකමක් බවත්, අධ්‍යාපනය අපගේ වගකීමක් බවත් අප තරයේ විශ්වාස කරනවා. රටේ අනාගතය තීරණය වන්නේ ඒවා මතයි. මේ විශ්වාසය ඔස්සේ වඩාත් යහපත් හෙට දිනයක් වෙනුවෙන් රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට අප සෑමවිටම කැප වී සිටිනවා.” Prime සමූහ ව්‍යාපාරයේ සම-සභාපති සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවාය.

මෙම කැපවීම නැවත වරක් තහවුරු කරමින්, ව්‍යසනයෙන් පීඩාවට පත් පොලිස් නිලධාරීන්ගේ දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අත්වැලක් වීම සඳහා නව පාසල් වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 10 ක වටිනාකමකින් යුත් පාසල් පොත් සහ උපකරණ කට්ටල නොමිලේ ලබාදීමට Prime සමූහය කඩිනමින් පියවර ගත්තේය. මෙවැනි ආපදා තත්වයන් හමුවේ තම ආරක්ෂාව පවා නොතකමින් ජනතාවගේ ආරක්ෂාව උදෙසා පෙරට එන ඉදිරි පෙළ නිලධාරීන්ගේ යහපත වෙනුවෙන් Prime සමූහය කවදත් කැප වී සිටී.

එමෙන්ම කෑගල්ල ප්‍රදේශයේ වකුගඩු රෝගීන් මුහුණ දුන් දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් කෑගල්ල රෝහලට රු. මිලියන 8.2 ක වටිනාකමකින් යුත් රුධිර කාන්දුපෙරණ (Dialysis Machines) උපකරණ පරිත්‍යාග කිරීමටද Prime සමූහය කටයුතු කළේය. මෙමඟින් කෑගල්ල ප්‍රදේශයේ වකුගඩු රෝගීන් වැඩි පිරිසකට අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවන් ලබාගැනීමට හැකි වනු ඇත.

තවද පිළිකා රෝගීන්ට උසස් ප්‍රතිකර්ම විසඳුම් ලබාදීමේ අරමුණින් අපේක්ෂා රෝහලට මිලියන 65 ක වියදමකින් රසායනික කාන්දුවීම්වලින් ආරක්ෂා වීමේ හැකියාව සහිත විශේෂිත විකරණ Bunker එකක් (Radiation bunker with chemical non-leak protection) ලබාදීමටද Prime සමූහය සැලසුම් කර තිබේ. මෙම උපකරණය නොමැතිව Linear Accelerator යන්ත්‍ර නිසි ලෙස ක්‍රියාත්මක කළ නොහැක. මෙමඟින් විකිරණ ප්‍රතිකාර සඳහා බලා සිටිය යුතු කාලය අවම වන නිසා ජීවිත රැසක් බේරාගැනීමට හැකි වනු ඇත.

මීට අමතරව කළුබෝවිල රෝහල වෙත පැමිණෙන රෝගීන්ගේ යහපත වෙනුවෙන් Prime සමූහය විසින් කලක පටන් එම රෝහලේ 38 වැනි වාට්ටුවේ නඩත්තු කටයුතු සිදුකරනු ලබයි.

“සැබෑ නායකත්වය මනිනු ලබන්නේ අප ජනතාවගේ ජීවිතවලට සිදුකරන යහපත සහ ප්‍රජාවන් තුළ ඇතිකරන බලාපොරොත්තු අනුවයි. ව්‍යාපාරයක් සාර්ථක වීමට නම් ජනතාව ආරක්ෂා කරන අතරම රටේ යහපැවැත්මට දායක විය යුතු බවත්, ඔවුන්ට සේවාවන් ලබාදීමෙන් නොනැවතී සිතේ සැහැල්ලුව සමඟින් සැමට දීප්තිමත් අනාගතයක් උදා කර දිය යුතු බවත් අප විශ්වාස කරනවා. අපගේ දේශය නැවත ගොඩනැංවීමට දායක වීම අපගේ වගකීමක්. ඒ වෙනුවෙන් අප සෑම විටම කැප වී සිටිනවා. ඉදිරි වසරවලදී අප ආරක්ෂා කරගන්නා මූලික වටිනාකම මෙයයි” Prime සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා පැවසීය.

Prime සමූහය යනු වසර 30 කට අධික ඉතිහාසයක් සමඟින් ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ ප්‍රෞඪ උරුමයක් හිමි සුවිශේෂී සමූහ ව්‍යාපාරයකි. දේශය ගොඩනැංවීමේ සියක් වසක මෙහෙවරක් සමඟින් එම සමූහය අප ජීවත් වන ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත්කිරීම සඳහා කැප වී සිටී.

Previous Post

TONIK, ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි

Next Post

සැම්සුන්, පාරිභෝගික විදුලි උපකරණ ක්ෂේත්‍රය වෙනුවෙන් 2025 Superbrands Sri Lanka’s Choice සම්මානයෙන් පිදුම් ලබයි

news

news

Related Posts

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

by news
September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

by news
September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි
අධ්යාපනය

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

by news
September 22, 2026
ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Next Post
සැම්සුන්, පාරිභෝගික විදුලි උපකරණ ක්ෂේත්‍රය වෙනුවෙන් 2025 Superbrands Sri Lanka’s Choice සම්මානයෙන් පිදුම් ලබයි

සැම්සුන්, පාරිභෝගික විදුලි උපකරණ ක්ෂේත්‍රය වෙනුවෙන් 2025 Superbrands Sri Lanka’s Choice සම්මානයෙන් පිදුම් ලබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

‘අපි නොදන්න අපේ කෑම’ ආහාර පිසීමේ තරඟයේ ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කෙරේ

March 17, 2025
Twinery නව්‍යකරණය වෙනුවෙන් නායකත්වය දෙමින් පේටන්ට් බලපත්‍ර 100ක විශිෂ්ටත්වයේ හිමිකම සමරයි

December 20, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි
අධ්යාපනය

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

September 22, 2026
ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,
අධ්යාපනය

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved