Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

TONIK, ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි

news by news
January 12, 2026
in අධ්යාපනය
0
TONIK, ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි
2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

You might also like

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

TONIK, ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් Acorn සමූහයේ ශක්තිය සමඟින් සංචාරක කර්මාන්තයේ නවමු හෙට දවසක් වෙනුවෙන් TONIK පෙරමුණ ගනියි
දිනෙන් දින වර්ධනය වන ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් TONIK සන්නාමය පසුගියදා එළිදක්වන ලදී- ආසියානු වෙළෙඳපොල තුළ ගුවන් සේවා, සංචාරක, සැපයුම්, හෝටල්, රක්ෂණ හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි ගැඹුරින් මුල් බැසගෙන ඇති කලාපයේ වඩාත් විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන Acorn සමූහය යටතේ ඇරඹි TONIK සන්නාමය මගින් මෙරට සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා Acorn සමූහයේ දිගුකාලීන කැපවීම පෙන්නුම් කරයි.
දශක ගණනාවක ජාත්‍යන්තර අත්දැකීම් සහිත Acorn සමූහයේ දැක්ම හා ප්‍රවීනත්වය මත ගොඩ නගා ඇති TONIK සෑම ගමනාන්තයක්ම අමතක නොවන අත්දැකීමක් බවට පත් කරනු ඇතැයි සමූහයේ විශ්වාසයයි. ඒ වෙත පැමිණෙන සියලු සංචාරකයන් වෙනුවෙන් සුවිසල් වටිනාකමක් ලබා දෙමින් ඉහළ යමින් පවතින ගෝලීය සංචාරක අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් ඇරඹි TONIK සන්නාමය ජාත්‍යන්තර තත්වයේ සංචාරක අත්දැකීමක් හිමිකර දෙන දියුණු සංචාරක මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමට අරමුණු කොට ගෙන ඇත.
මෙම සුවිශේෂී ඇරඹුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ Acorn සමූහයේ හවුල්කරුවකු වන හරිත් පෙරේරා මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ලොව පුරා වඩා අවදානය දිනා ගන්නා සංචාරකයින් වෙනුවෙන් දියුණු හා විවිධත්වයෙන් යුත් සේවාවක් ලබා දීමට සැදී පැහැදී සිටිනවා. TONIK හි දැක්ම වන ‘Every Stay Is a Story’ සංචාරක කර්මාන්තයේ වර්ධනය සමඟ මනාව ගැලපෙනවා. එහිදී සංචාරක සේවාවේ අව්‍යාජත්වය, සංස්කෘතිය මෙන්ම පොහොසත් අත්දැකීම් වඩාත් වැදගත් වනවා. ශ්‍රී ලාංකේය ප්‍රජාව, ශිල්පීයත්වය සහ ඉතිහාසය තුලින් මෙම සංචාරක කර්මාන්තයේ දියුණුවට අවශ්‍ය ශ්‍රී ලාංකේය විශිෂ්ටත්වය ඉහළ නංවා තිබෙනවා. එමෙන්ම TONIK සන්නාමය විසින් ඉදිරියට ගෙන යනු ලබන ශ්‍රී ලංකාවේ දියුණු සංස්කෘතිය සංචාරක ආකර්ෂණය ඉහළ නංවමින් මෙරට සංචාරක ක්ෂේත්‍රයට තිරසාර වටිනාකමක් එක් කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙනි.
TONIK සන්නාමයේ ‘Every Stay Is a Story’ යන දැක්ම ක්‍රියාවට නැංවීම වෙනුවෙන් TONIK Villas හරහා අසමසම සංචාරක අත්දැකීමක් ලබා දීමට කටයුතු කර ඇති TONIK හි විශේෂත්වය වන්නේ සෑම විටම දේශීය ගෘහ නිර්මාණ ශිල්පය හා දේශීයත්වය වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දීමයි. අලංකාර දසුන් නෙත ගැටෙන අයුරින්, නිදහසේ විවේකය ගත කිරීම වෙනුවෙන් නිමවා තිබීම TONIK Villas හි විශේෂත්වයයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ TONIK හි ප්‍රධාන විධායක නිලධාරී සුන්දරරාජ් ගෝකුලරාජ් මහතා “TONIK සමඟින් සංචාරක ක්ෂේත්‍රයේ නවමු පරිවර්තනයක් ඇරඹීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටිනවා. සංචාරක කර්මාන්තයේදී ශ්‍රී ලංකාව භාවිත නොකළ බොහෝ දේ තිබෙනවා. ඒ අතුරින් හෙලි නොවූ ඉතිහාසය, සම්ප්‍රදායන් හා අත්දැකීම් ඉතා වැදගත් වනවා. TONIK හිදී මේ සියලු දේ නවෝපාදනයන් සමඟින් එක්ව නිර්මාණාත්මකව බෙදා ගැනීමට අපි බලාපොරොත්තු වන අතර අපගේ සංචාරක ව්‍යාපාරය ආකර්ෂණීය හා චමත්කාරජනක අයුරින් නිර්මාණය කරමින් නව ඇරඹුමක් සනිටුහන් කිරීම අපගේ අපේක්ෂාවයි.
මෙහි තවත් විශේෂත්වයක් වන්නේ Villas සහ Boutique Villas හිමි පුද්ගලයින් සඳහා සැලකිය යුතු ප්‍රතිලාභ ලබා දීමට TONIK සමත් වීමයි. මාලදිවයින, මැදපෙරදිග, යුරෝපය පුරා ශක්තිමත් ජාලයකට හිමිකම් කියන Acorn සමූහය හට සංචාරකයින් පිළිබඳ මනා අවබෝධයක් ඇත. ලොව වඩාත් ලාභදායී සංචාරක ක්‍රමයන් ඒ වෙත ගෙන ඒමට Acorn සමූහය කටයුතු කර ඇත්තේ සිය හැකියාවන් නව වෙළෙඳපොල වෙත විශ්වාසයෙන් ව්‍යාප්ත කරමිනි.
ගෝලීය සංචාරක අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් ප්‍රධාන වශයෙන් නිර්මාණය කර ඇති සිය සුවිශේෂී සත්කාරක සේවාව හා තාක්ෂණය සමඟින් සෑම සංචාරකයෙකුටම ගැළපෙන සේවාවක් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දෙමින් සුවහසක් සංචාරක අවශ්‍යතාවන් සපුරාලීමට TONIK සන්නාමය කටයුතු කරනු ඇත.
ඒ අනුව මෙරට අනාගත සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයේ සුවිසල් වෙනසකට මුල පුරමින් නව ගමනක් සනිටහන් කරන මෙම දියත් කිරීම Acorn සමූහයට මෙන්ම ශ්‍රී ලාංකේය සංචාරක ව්‍යාපාරයටද සුවිශේෂී සන්ධිස්ථානයක් වනු නිසැකය.
ශ්‍රී ලංකාවේ සංචාරක උරුමය හා සංස්කෘතික විශිෂ්ටත්වය පොහොසත් සංචාරක ආකර්ෂණයක් වෙනුවෙන් දායාද කරමින් සුවිශේෂී සන්නාමයක් බවට TONIK පත් වනු ඇත.
TONIK පිළිබඳ වැඩිදුර තොරතුරු 077 728 8881 ඇමතීමෙන් හෝ www.tonik.world වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.
Previous Post

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

Next Post

Prime සමූහ ව්‍යාපාරයෙන් Rebuilding Sri Lanka අරමුදලට

news

news

Related Posts

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

by news
September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

by news
September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි
අධ්යාපනය

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

by news
September 22, 2026
ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Next Post
Prime සමූහ ව්‍යාපාරයෙන් Rebuilding Sri Lanka අරමුදලට

Prime සමූහ ව්‍යාපාරයෙන් Rebuilding Sri Lanka අරමුදලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands) වෙතින් පරිසරය සුරැකීම සඳහා තරුණ නායකත්වයට අතහිත

July 13, 2025
දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

April 22, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි
අධ්යාපනය

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

September 22, 2026
ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,
අධ්යාපනය

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved