Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

හාස්‍ය, නිර්මාණකරණ හා ආර්ථිකය සමඟින් සන්නාම ආකර්ෂණය උදෙසා TikTok භාවිත කරන ජෙහාන් මලික්

news by news
April 24, 2025
in ව්යාපාරික
0
හාස්‍ය, නිර්මාණකරණ හා ආර්ථිකය සමඟින් සන්නාම ආකර්ෂණය උදෙසා TikTok භාවිත කරන ජෙහාන් මලික්
හාස්‍ය, නිර්මාණකරණ හා ආර්ථිකය සමඟින් සන්නාම ආකර්ෂණය උදෙසා TikTok භාවිත කරන ජෙහාන් මලික්
හාස්‍ය, නිර්මාණකරණ හා ආර්ථිකය සමඟින් සන්නාම ආකර්ෂණය උදෙසා TikTok භාවිත කරන ජෙහාන් මලික්
හාස්‍ය, නිර්මාණකරණ හා ආර්ථිකය සමඟින් සන්නාම ආකර්ෂණය උදෙසා TikTok භාවිත කරන ජෙහාන් මලික්
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

හාස්‍ය, නිර්මාණකරණ හා ආර්ථිකය සමඟින් සන්නාම ආකර්ෂණය උදෙසා TikTok භාවිත කරන ජෙහාන් මලික්

මීට වසර කිහිපයකට පෙර ලොවම මුහුණ දුන් Covid-19 වසංගතය බොහෝ දෙනාට අවාසන්ත කාලයක් වුවද තවත් පිරිසකට වාසනාව ගෙන දුන් කාලයක් ලෙස සඳහන් කිරීම නිවැරදිය. ජෙහාන් මලික්ටද Covid-19 වසංගතය තෙකරම් දුෂ්කර සමයක් වුවත් ජීවිතය ජය ගැනීම සඳහා ආරම්භයක් විය. නිවසට සීමා වී සිටි එම කාලය බොහෝ දෙනාට අලුතින් සිතන්නට කාලයක් විය. එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් 19 හැවිරිදි ජෙහාන් TikTok වෙත පිවිසෙමින් වීඩියෝ අන්තර්ගතයන් ඊට එක් කරන්නට විය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ඒ වෙනුවෙන් TikTok පිළිබඳ වීඩියෝ දහස් ගණනක් නැරඹූ ජෙහාන් නව අවස්ථා ගවේෂණය කරමින් අලෙවිකරණ සීමාවාසික පුහුණුවක් සඳහා යොමු විය.
මාසයක පුහුණුව අතරතුර හාස්‍යෝත්පාදනය මුල් කරගත් වෙළෙඳනාමයන් වෙත අවධානය යොමු කළ ඔහු එක් සන්නාමයක හැකියාවන් හඳුනාගනිමින් නිවැරදිව හාස්‍යය සන්නාමකරණය වෙත යොමු කිරීමේ හැකියාව පිළිබඳ අවස්ථා ගවේෂණය කිරීමටත් ඒවා ආකර්ෂණය කරගැනීමටත් කටයුතු කරන ලදී.

එතැනින් නොනවතුණු ජෙහාන් විනෝදාස්වාදය පමණක් නොව නිර්මාණශීලීත්වයද එක් කරගනිමින් සන්නාමයන් නිරායාසයෙන් ජනතාව වෙත ගෙන යාමට පියවර ගන්නා ලදී. TikTok යනු හුදු වෛරසයක් නොව සමාජ හා පුද්ගල දියුණුවේ සාධකයක් බව මේ තුලින් ලොවට පෙන්වා දීමට ජෙහාන්ට හැකි විය.

ජෙහාන්, ප්‍රහසනය නිර්මාණ අන්තර්ගතයක් බවට පත්කරමින් සන්නාම ගොඩනැගූ අයුරු
ජෙහාන්ගේ අන්තර්තයන්හි විශේෂත්වයක් වූයේ ප්‍රහසනයයි. සෑම වීඩියෝවක් හරහාම ස්වභාවික හාස්‍යය හා සාමාන්‍ය ස්වභාවය ප්‍රදර්ශනය කළ ඔහු ඒ තුලින් සිය අන්තර්ගත නිර්මාණයන් ඉදිරිපත් කරනු ලැබීය. එය බොහෝ දෙනාට සමීප වන හෙයින් ඔහුගේ අන්තර්ගතයන් බොහෝ දෙනා වැළඳගන්නා ලදී.

“හැම විටම සෑම දෙයක් කෙරෙහිම කුතුහලයෙන් බැලීමට පුරුදුව සිටි මාගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීම කදිම වේදිකාවක් සපයා දීමට TikTok සමත් වුණා. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ නිර්මාණ කිරීම සඳහා ඇති නිදහසයි. මගේ විදියට වැඩ කරන්න අවශ්‍ය නිදහස මම මගේ සේවාදායකයින්ගෙන් හැම වෙලාවෙම ඉල්ලනවා. මට අවශ්‍ය අව්‍යාජ හා ස්වභාවික දැනෙන නිර්මාණයක් සිදු කිරීමටයි” ජෙහාන් පවසයි.
සරල, විනොදාත්මක හා ආකර්ෂණීය අන්තර්ගතයන් තුළින් විවිධ වෙළෙඳනාම ඉහළ නැංවීමට කටයුතු කර ඇති ජෙහාන් හාස්‍යය තුළින් වෙළෙඳ නාමයට කිසිඳු හානියක් සිදු නොවීමට වග බලා ගනියි. ඒ නිසාම සේවා දායකයින් බහුතරයක් ඔහුගේ අදහස් හා අන්තර්ගයන් අගය කිරීමට පෙළඹී ඇත.

වෙළෙඳනාම රසිකයින් වෙත ගෙන යාමට ජෙහාන් භාවිත කළ ආකාරය
“මගේ සාර්ථකත්වයේ එක් ප්‍රධාන හේතුවක් ලෙස සෑම කෙනෙකුටම අත්විඳිය හැකි නිර්මාණ අන්තර්ගතයක් ඉදිරිපත් කිරීම සඳහන් කළ හැකියි. හැමවිටම මගේම අදහස් තුළින් TikTok අන්තර්ගතයන් නිර්මාණය කිරීමට කටයුතු කරන මම මගේ හැකියාවන් තුළින් පරිශීලකයින් පිනවමින් සේවාදායකයින් වෙත උපරිම සේවාවක් ලබා දීමට කටයුතු කරනවා. ඒ සඳහා මා හට අවස්ථාව උදා කර දීම පිළිබඳව TikTok වේදිකාවට ස්තුති වන්ත වනවා” ජෙහාන් පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජෙහාන් සඳහන් කළේ හැම විටම අව්‍යාජ අදහස් ඉදිරිපත් කිරීම තුළින් වැඩි විශ්වාසයක් හා ආකර්ෂණයක් දිනා ගත හැකි බවයි. ඒ හරහා ප්‍රේක්ෂකයින් සමඟ මනා සම්බන්ධතාවක් පවත්වා ගැනීමට හැකියාව උදා වන බවද ජෙහාන් පවසයි.

ප්‍රහසනය උදෙසා වෙළෙඳනාම තෝරා ගැනීම
තමන්ගේ වෘත්තීය වර්ධනයත් සමඟ තමන් වෙත ලැබෙන අවස්ථාවන් ඉහළ නංවා ගැනීමට සමත් වූ ජෙහාන් අද වන විට වෙළෙඳනාම සම්බන්ධ උපදේශකයකු බවට පත්ව ඇත්තේ ඔවුන් වෙත කෙටි වීඩියෝ ආකෘති වැනි අනතර්ගතයන් නිර්මාණය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙමිනි. විවිධ සන්නාමයන් සමඟ කටයුතු කරමින් එම සන්නාමයන් ජනතාව අතරට ගෙන යාම සඳහා සිය හැකියාවන් මනාව යොදාගත් ජෙහාන් පවසන්නේ තමන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දීම තුලින් හාස්‍යමය ශෛලිය වෙත පිවිසීමේ පහසුව අත්වන බවයි.

ප්‍රහසනයෙන් ඔබ්බට යන ජෙහාන් මලික්
සෑමවිටම හාස්‍ය පදනම් කරගත් නිර්මාණයන් තුළින් සිය වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීමට සමත් වූ ජෙහාන් ඉදිරියේදී තවත් බොහෝ දේ සිය අන්තර්ගතයන් තුළින් ජනතාව අතරට ගෙන යනු ඇත. ඒ තුලින් හෙට දවසේදී සිය සේවාදායකයින් හා ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කිරීමට ජෙහාන් සමත් වනු ඇත. මේ සියලු දේ වෙනුවෙන් TikTok ජෙහාන්ට අවශ්‍ය ශක්තිය ලබා දෙනු ඇත.

Previous Post

නවීන තාක්ෂණය, ආකර්ෂණීය නිමාව හා දිගුකල් පැවැත්ම එක් කළ නවතම Galaxy A56 5G එළි දක්වයි

Next Post

Samsung අති නවීන තාක්ෂණයෙන් යුත් නවතම Galaxy F16 5G වෙළෙඳපොලට හඳුන්වා දෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
Samsung අති නවීන තාක්ෂණයෙන් යුත් නවතම Galaxy F16 5G වෙළෙඳපොලට හඳුන්වා දෙයි

Samsung අති නවීන තාක්ෂණයෙන් යුත් නවතම Galaxy F16 5G වෙළෙඳපොලට හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්රී ලාංකේය සිනමාව ඔබේ ආලින්දයට රැගෙන එන රූපහල

January 30, 2025
இலங்கையர்களின் புன்னகைக்கு வலுவூட்டும்

இலங்கையர்களின் புன்னகைக்கு வலுவூட்டும்

January 18, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved