Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ආකර්ෂණීය හා ආරක්ෂිත TikTok අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා වන සුවිශේෂී විශේෂාංග

news by news
November 29, 2024
in ව්යාපාරික
0
ආකර්ෂණීය හා ආරක්ෂිත TikTok අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා වන සුවිශේෂී විශේෂාංග
2
SHARES
12
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ආකර්ෂණීය හා ආරක්ෂිත TikTok අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා වන සුවිශේෂී විශේෂාංග

අද වන විට ශ්‍රී ලාංකිකයින් අතර අතිශයින් ජනප්‍රියව පවතින TikTok යන සමාජ මාධ්‍ය යෙදුමකින් එහා ගිය නිර්මාණශීලී වේදිකාවක් ලෙස හැඳින්වීම නිවැරදිය. තමන්ගේ අත්දැකීම් අනෙකුත් පරිශීලකයින් සමඟ බෙදාහදා ගැනීමේ ස්ථානයක් බවට පත්ව ඇති TikTok විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ බොහෝ අර්ථවත් දේ ඔවුන් වෙත ගෙන ඒමට සමත්ව ඇත. මෙහිදී පරිශීලකයා මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන්නේ අර්ථවත් අන්තර්ගතයන් පමණක් නොව සමහර අවස්ථාවන්හිදී අනවශ්‍ය ආකාරයේ අන්තර්ගතයන්ද TikTok හරහා බෙදා ගැනීමට සමහර පුද්ගලයන් කටයුතු කර තිබීමයි. එහෛයින් අන් කවරදාටත් වඩා පරිශීලකයාගේ ආරක්ෂාව හා මානසික යහ පැවැත්ම පිළිබඳ අවධානය යොමු කිරීම කාලෝචිත කරුණක් බවට පත්ව ඇත.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ඒ නිසාම ඒ වෙනුවෙන් සිය පරිශීලයින්ට ශක්තියක් වීමට TikTok කටයුතු කර ඇත්තේ ආරක්ෂිත විශේෂාංග කිහිපයක් හඳුන්වා දෙමිනි. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක් වෙමින් වැරදි තොරතුරු විසඳීමට හා විශ්වාසදායක සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ හා අන්තර්ගත නිර්මාණ කරුවන්ගේ එකතුවක් වන Fides ජාලය හරහා නිවැරදි තොරතුරු හුවමාරු කර ගැනීම සහතික කිරීමට TikTok කටයුතු කරනු ලැබීය. සමාජ මාධ්‍ය භාවිතයේදී කාලය කළමනාකරණය, මානසික සෞඛ්‍යය පිළිබඳ අවධානය යොමු කර ඇති TikTok ධනාත්මක හා ආරක්ෂාකාරී ඩිජිටල් අත්දැකීමක් උරුම කර දීම වෙනුවෙන් නව්‍ය විශේෂාංග 7ක් හඳුන්වා දී ඇත. පහත දැක්වෙන්නේ එම විශේෂාංගයි.

01. ‘ඔබ තනි නැත’ – අවශ්‍යතා ඇති අයට මානසික සෞඛ්‍යය සහාය

විශේෂයෙන් මානසික සෞඛ්‍ය ගැටලුවලට ලක්ව සිටින පරිශීලකයින් සඳහා උපකාරක විශේෂාංගයන් ලබා දීමට TikTok කටයුතු කරනු ලබයි. යම් පරිශීලකයකු මානසික සෞඛ්‍යය හෝ සියදිවි නසා ගැනීම් පිළිබඳ අන්තර්ගතයන් සොයන්නේ නම් ඔවුන්ට මානසික සහනයක් ගෙන එන පණිවිඩ සමඟින් ආමන්ත්‍රණය කිරීමට TikTok පියවර ගෙන ඇත. එවන් පුද්ගලයින්ට අවශ්‍ය ඉඟි හා ආධාරක සම්බන්ධ තීරුවක් එහි දිස්වන අතර ඔවුන්ට විශ්වාසවන්ත පුද්ගලයින් සමඟ සම්බන්ධ වීම සඳහා ද අවස්ථාව සලසා දී ඇත. තවද ඔවුන්ට පියවරෙන් පියවර ගැඹුරු හුස්ම ගැනීමේ අභ්‍යාස පුහුණු කරමින් ඔවුන් මුහුණ දෙන මානසික ව්‍යාකූලතාවන් ලිහිල් කිරීමේ ක්‍රියාකාරකම්වල යෙදීමට TikTok ඔවුන්ව දිරිමත් කරයි.

2. තිර කාලය කළමනාකරනය කිරීම – යහපත් සෞඛ්‍ය පුරුදු දිරි ගැන්වීම

තාක්ෂණය සමඟ සමබරව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව නිරන්තරයෙන් පෙන්වා දෙන TikTok නිවැරදිව එය සිදු කිරීම සඳහා විශේෂාංග කිහිපයක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. ඒ තුළින් පරිශීලකයින් එය තමන්ගේ දින චර්යාවට ගැලපෙන දෛනික තිර කාල සීමාවක් සකස් කිරීමේ හැකියාව උදා කර දී ඇති TikTok ඔවුන්ගේ සතිපතා භාවිතයන් පිළිබඳ අවබෝධයක් ලබා දීමේ හැකියාවද මේ තුළින් උදා කර දී තිබේ. තමන්ගේ ඩිජිටල් පුරුදු ගැන සිතා බැලීමට පරිශීලකයින්ට අවස්ථාව සලසා දී ඇති එය රටා හඳුනාගනිමින් ඵලදායිතාව ඉහළ නැංවීමටද පරිශීලකයින්ට හැකියාව ලබා දෙයි. තවද තමන් භාවිත කළ තිර කාලය පිළිබඳ සිහි කැඳවීම් සමඟින් විවේක ගැන්වීමට, විඩා නිවා ගැනීමට පරිශීලකයන් දිරි ගැන්වීමද සිදු කරනු ලබයි.

3. පවුල් අතර සබඳතාව – තරුණයින් හා දෙමව්පියන් වෙනුවෙන් සහාය සම්බන්ධතා අත්දැකීමක් නිර්මාණය කිරීම
තරුණ පරිශීලකයින් සඳහා වන TikTok හි පවුල් සබඳතා යෙදුම් හරහා ඩිජිටල් ආරක්ෂාව සඳහා එක් වීමේ අවස්ථාව උදා කර දී ඇති අතර දෙමව්පියන්ට ඔවුන්ගේ ගිණුම් සමඟ දරුවන්ගේ ගිණුම් සම්බන්ධ කර ගැනීමටද හැකියාව උදා වේ. එසේම දෙමව්පියන් හට දරුවන්ගේ තිර කාලය අධීක්ෂණය කිරීමට, රහස්‍යතා සැකසීම් කළමනාකරණය කිරීමට මෙන්ම ආරක්ෂිත විශේෂාංගයන් පිළිබඳ සොයා බැලීමට හැකියාව උදා වේ. මේ සැකසුම් හේතුවෙන් දරුවන් හා දෙමව්පියන් අතර වන සම්බන්ධතාව ශක්තිමත් කිරීමට හැකිවීම විශේෂත්වයකි.

4. TikTok ආරක්ෂක මධ්‍යස්ථානයේ යහ පැවැත්ම පිළිබඳ මාර්ගෝපදේශයන්

TikTok හි ආරක්ෂිත මධ්‍යස්ථානය යනු ඩිජිටල් පුරුදු කළමනාකරණය කිරීම සහ මානසික යහපැවැත්ම වෙනුවෙන් සහාය වීම අරමුණු කොටගත් මඟ පෙන්වීම් සිදු කරන සුබසාධන මාර්ගෝපදේශ එකතුවකි. සමාජ මාධ්‍යයන් තුළ සමබර සබඳතාවක් පවතාවාගෙන යාමට මග පෙන්වන මෙම මාර්ගෝපදේශයන් යහපත් සබැඳි භාවිතයන් පිළිබඳ තොරතුරු පරිශීලකයින් වෙත ලබා දේ.

5. සෞඛ්‍ය සම්පන්න විවේකයක් වෙනුවෙන් නින්ද පිළිබඳ මතක් කිරීම

TikTok හි නින්ද පිළිබඳව මතක් කිරීමේ විශේෂාංගය පරිශීලකයින්ගේ විවේකය කළමනාකරණය කිරීම හා මානසික යහපැවැත්ම සඳහා ඉතා වැදගත් විශේෂාංගයක් ලෙස සඳහන් කළ හැකිය. තිර කාලය කළමනාකරණය කරමින් නියමිත වේලාවට නින්ද පිළිබඳ මතක් කිරීමට කටයුතු කරන මෙම විශේෂාංගය අවුරුදු 13 – 17 අතර පරිශීලකයින් සඳහා පැයකට පසු ස්වයංක්‍රීයව ඒ පිළිබඳව දැනුම් දීමට කටයුතු කර ඇත.

6. වයසට සරිලන අන්තර්ගතයන් හා අන්තර්ක්‍රියා සඳහා ප්‍රමුඛත්වය

බොහෝ විට TikTok පරිශීලනය කරනු ලබන්නේ වයස අවුරුදු 18ට අඩු නව යොවුන් දරුවන්ය. එසේ හෙයින් ඔවුන්ට ගැලපෙන අන්තර්ගතයන් ලබා දීම හා අන්තර්ක්‍රියාවන් වෙත ප්‍රමුඛත්වය ලබා දීමට TikTok කටයුතු කර ඇත. ඒ තුළින් නුසුදුසු අන්තර්ගතයන් වෙත ඔවුන් නිරාවරණය වීම පාලනය කරනු ලබන TikTok සිය මෙවලම් හරහා නුසුදුසු අන්තර්ක්‍රියා සිදු කිරීම පාලනය කිරීමටද කටයුතු කරනු ලබයි. මෙය ආරක්ෂිත අවකාශයක් ඔවුන් වෙත ලබා දීමට ඉතා වැදගත් කටයුත්තකි.

7. තරුණ පරිශීලකයින්ගේ ආරක්ෂාව

වයස අවුරුදු 13 සිට 7 දක්වා නව යොවුන් වියේ පසුවන පරිශීලකයින් සඳහා නිශ්චිත විමසුම් සහ ආරක්ෂණ ක්‍රියාත්මක කර ඇති ඒ තුළින් සමබර ඩිජිටල් ජීවන රටාවක් පවත්වාගෙන යාමට ඔවුන් උනන්දු කරවනු ලබයි. උදාහරණයක් ලෙස දෛනික තිර කාලය මිනිත්තු 100 ඉක්මවන අයෙකුට වගකීම් සහිත යෙදුම් තුළින් තිර කාලය සීමා කිරීමට දිරි ගන්වනු ලබයි.

මේ අකාරයෙන් පරිශීලකයින් තුළ යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යමින් ආරක්ෂාකාරීව සිය TikTok අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාවන් උදාකර දී තිබීම හේතුවෙන් කිසිඳු ගැටලුවකින් තොරව තව තවත් ආකර්ෂණීය හා නිර්මාණශීලී අන්තර්ගතයන් රස විඳීමට හැකියාව උදා වනු ඇත.

Previous Post

දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

Next Post

සොෆ්ට්ලොජික් ලයිෆ් 67%ක බදු පසු ලාභයේ වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 22ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
සොෆ්ට්ලොජික් ලයිෆ් 67%ක බදු පසු ලාභයේ වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 22ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කරයි

සොෆ්ට්ලොජික් ලයිෆ් 67%ක බදු පසු ලාභයේ වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 22ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

තිරසාර අනාගතයක් වෙනුවෙන් Alumex PLC නව ESG රාමුව / වාර්තාව වන ‘Elevate’ දියත් කරයි

December 12, 2024
AI agents: AI බලය යයොදොගනිමින් ඔයේ වැඩකටයුතු පහසු කර යදන AI සහොයකයින්

February 13, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved