Sunday, September 27, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

දෙවැනි වරටත් පැවැති Zero Chance පාසල් චිත්‍ර හා රචනා තරගාවලිය සාර්ථකව අවසන් වේ

news by news
March 6, 2025
in ව්යාපාරික
0
දෙවැනි වරටත් පැවැති Zero Chance පාසල් චිත්‍ර හා රචනා තරගාවලිය සාර්ථකව අවසන් වේ
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

දෙවැනි වරටත් පැවැති Zero Chance පාසල් චිත්‍ර හා රචනා තරගාවලිය සාර්ථකව අවසන් වේ

මෙය ඕස්ට්‍රේලියානු හා ශ්‍රී ලංකා රජය විසින් සිදුකරන එකාබද්ධ මාධ්‍ය නිවේදනයකි

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ඕස්ට්‍රේලියානු රජය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව දෙවැනි වරටත් සංවිධානය කරන ලද Zero Chance (ZR Chance) පාසල් චිත්‍ර හා රචනා තරගාවලියේ ජයග්‍රාහකයන් ඇගැයීමේ උත්සවය පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සාර්ථකව පවත්වන ලදී. මෙහිදී දිස්ත්‍රික්ක 18ක් නියෝජනය කරමින් පාසල් 32ක් අතරින් සිසු සිසුවියන් 170 දෙනෙකු ඇගැයීමට ලක්විය. ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස සිදුවන මුහුදු සංක්‍රමණය පිළිබඳව දැනුවත් කිරීම සහ නීති විරෝධී ලෙස බෝට්ටු මඟින් ඕස්ට්‍රේලියාවට පැමිණිමට උත්සාහ කිරීමේ නිෂ්ඵලත්වය පැහැදිලි කිරීම මෙම තරගාවලිය සංවිධානය කිරීමේ මූලික අරමුණ විය.

එසේම මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නිර්මාණාත්මක කුසලතා වැඩිදියුණු කිරීම හරහා යහපත් අනාගතයක් නිර්මාණය කර දීමේ ඕස්ට්‍රේලියානු රජයේ දායකත්වය මෙම වැඩසටහන හරහා සමාජගත කරන ලදී.
පසුගිය ජුනි සිට අගෝස්තු දක්වා කාලසීමාව තුළ පැවැති මෙම රචනා හා චිත්‍ර තරගාවලිය සඳහා පාසැල් සිසු සිසුවියන් 1520කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී විය. “නොරැවටෙමු නොවරදීමු” (“Norawatemu Novaradimu”) යන තේමාව මුල් කරගනිමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සිය නිර්මාණශිලි හැකියාවන් හා චින්තන කුසලතාව මැනවින් ප්‍රදර්ශනය කරන ලදී. 9 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වාත් 12 සිට 13 ශ්‍රේණි වශයෙන් වයස් කාණ්ඩ දෙකක් යටතේ මෙම තරගාවලිය සංවිධානය කරන ලද අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නම් කරන ලද 14 දෙනෙකුගෙන් සමන්විත දක්ෂ විනිසුරු මණ්ඩලයක් විසින් මෙහි ඇගැයීම් කටයුතු සිදුකරන ලදී.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා මෙම වැඩසටහන පිළිබඳව මෙසේ සිය අදහස් දක්වන ලදී. “මෙය හුදෙක් රචනා හෝ චිත්‍ර තරගයක් ලෙස නොව අනාගත නායකයන්, චින්තකයින් හා සමාජ මත නිර්මාණකරුවන් හඳුනාගැනීමේ වේදිකාවක් ලෙස සැළකිය හැකියි. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව සිදුවන සංක්‍රමණන් නැවැත්වීමට, දේශසීමා ආරක්ෂා කිරීමට හා අනාරක්ෂිත මුහුදු සංක්‍රමණයේදී මතුවන ජීවිත අවදානම වැළැක්වීමේ අරමුණින් දේශසීමා හමුදා ආරක්ෂක මෙහෙයුම් වැඩසටහනක් වන “Operation Sovereign Borders” ආරම්භ කර තිබෙනවා. එහි සාර්ථකත්වය රඳාපවතින ප්‍රධානම වැඩසටහන වනුයේ මෙම Zero Chance දැනුවත් කිරීමේ වැඩසටහනයි. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම තරගාවලිය කෙරෙහි දැක් වූ උනන්දුව ප්‍රශංසනීයයි. මේ සඳහා ඔවුන් උනන්දු කළ අධ්‍යාපන අමාත්‍යාංශයට , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුවන් මෙන්ම සියලුම විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා දෙමාපියන් වෙනුවෙන් මම ස්තුතිය පළ කරනවා.”

තවදුරටත් අදහස් දැක්වු ස්ටීවන්ස් මහතා ‘’අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නම් කරන ලද ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ විනිශ්චයෙන් තරගකරුවන් ඇගැයීම සිදුවුණා. පාසල් සිසු සිසුවියන් විසින් දක්වන ලද කුසලතාව තුළින් අවබෝධ වූයේ ඔවුන් මෙහි සංකල්පමය යථාර්ථය අවබෝධ කර ගෙන තිබෙන බවයි. “නොරැවටෙමු නොවරදීමු” තේමාව පිළිබඳව ඔවුන්ගේ දැනුම හා බුද්ධිය මම ඇගැයීමට ලක් කිරීමට කැමතියි.”
නියෝජ්‍ය මහ කොමාසාරිස් ලලිතා කපූර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

මෙම අවස්ථාව පිළිබඳව අධ්‍යාපන , උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා මෙසේ සිය අදහස් දැක්වීය. ” ඕස්ට්‍රේලියාව හා මෙරට රජය එක්ව ක්‍රියාත්මක කරනු ලබන විවිධ ක්‍රියාකාරකම් අතර ඕස්ට්‍රේලියානු රජය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද මෙම චිත්‍ර හා රචනා තරගය සහ ඒ හරහා සමාජය දැනුවත් කරමින් මෙවැනි අයෝග්‍ය ක්‍රියාවන්වල අනිටු ඵල විපාක පිළිබඳ තොරතුරු හා යථාර්ථය පහදා දීම ඉතා ඵලදායී හා ප්‍රශංසනීය කර්තව්‍යයක්.”

‘’ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ කිරීම ඉතාමත් අනුවණ ක්‍රියාවකි” යන තේමා පාඨය යටතේ දිස්ත්‍රික්ක 15ක පාසල් සිසුන් වෙනුවෙන් 2023 වසරේ දී පළමුවරට මෙම රචනා හා චිත්‍ර ප්‍රදර්ශනය සාර්ථක පැවැත් වූ අතර එහි ජයග්‍රාහකයින් වෙනුවෙන් ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ පරිගණක පාඨමාලා ශිෂ්‍යත්ව ප්‍රදානයක් සිදුකරන ලදී. මෙහි සාර්ථකත්වය මත 2024 වසරේ මෙහි දෙවන අදියර ආරම්භ විය. මෙමඟින් මෙරට තරුණ පරපුරේ ඉදිරි කුසලතා වර්ධනය කිරීමට මඟ පාදනු ලබයි.

මෙහිදි සියලුම තරග ජයග්‍රාහකයන් වෙත ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් යන මහත්වරුන්ගේ අත්සන සහිත සහතික පත්‍රයක් ප්‍රදානය කරන ලදී. එසේම සුවිශේෂි දක්ෂතා දැක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කුසලතා හා හැකියාවන් තවදුරටත් ඔප් නැංවීම අරමුණ කරගනිමින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් පවත්වනු ලබන පාඨමාලාවන් හි ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමක් ද මෙහිදි සිදුවිය. රචනා තරගයේ ජයග්‍රාහකයන් වෙත මූලික පරිගණක යෙදුම් භාවිතය පිළිබඳව පාඨමාලාවක් ප්‍රදානය කරන ලද අතර, චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන් සඳහා මූලික ග්‍රැෆික් නිර්මාණකරණය පිළිබඳව පාඨමාලාවක් ප්‍රදානය කරන ලදී.

ඕස්ට්‍රේලියානු රජය, නීති විරෝධී මුහුදු සංක්‍රමණය පිටුදැකීමට කටයුතු කරන අතරම මෙරට තරුණ තරුණියන්ගේ අධ්‍යාපනික දැනුම හා කුසලතා සංවර්ධන කිරීමට කැප වී කටයුතු කරනු ලබයි. නිත්‍යානුකූලව සංක්‍රමණයවීමේ නිවැරදි මාර්ගෝපදේශනය ලබා දීමත්, දීප්තිමත් හා සාර්ථක අනාගතයක් නිර්මාණය කර දීමත් මෙහි මූලික අරමුණයි. ඕස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂණ ප්‍රතිපත්ති පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.australia.gov.au/zerochance වෙත පිවිසෙන්න.

Previous Post

GenAI හි තාක්ෂණික දෝෂ ආයතනික සයිබර් ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව බහුතරයක් තොරතුරු තාක්ෂණ නායකයින් පෙන්වා දෙයි

Next Post

ජාත්යන්තර කාන්තා දිනයේදී DIVA සන්නාමය, ‘DIVA දෑතට දිරියක්’ ව්යවසායිකාවන්ට ලෝකයම විවර කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ජාත්යන්තර කාන්තා දිනයේදී DIVA සන්නාමය, ‘DIVA දෑතට දිරියක්’ ව්යවසායිකාවන්ට ලෝකයම විවර කරයි

ජාත්යන්තර කාන්තා දිනයේදී DIVA සන්නාමය, 'DIVA දෑතට දිරියක්' ව්යවසායිකාවන්ට ලෝකයම විවර කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලංකාවේ අභිනව නායකත්වයට සුබ පතමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වැවිලි ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සඳහා සහයෝගය ඉල්ලා සිටී

ලංකා වැවිලිකරුවන්ගේ සංගමය RPCs හි වතු කම්කරුවන්ට සහ කාර්ය මණ්ඩලය සඳහා දීපවාලි උත්සවය වෙනුවෙන් වැඩි කළ අත්තිකාරම් ලබා දෙයි

November 15, 2024
IOM සහ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය, ජපාන රජයේ අනුග්‍රහයෙන් තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ දැනුවත් කිරීම සඳහා දිවයින පුරා මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කරයි.

June 25, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved