Thursday, September 24, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ජාත්යන්තර කාන්තා දිනයේදී DIVA සන්නාමය, ‘DIVA දෑතට දිරියක්’ ව්යවසායිකාවන්ට ලෝකයම විවර කරයි

news by news
March 8, 2025
in ව්යාපාරික
0
ජාත්යන්තර කාන්තා දිනයේදී DIVA සන්නාමය, ‘DIVA දෑතට දිරියක්’ ව්යවසායිකාවන්ට ලෝකයම විවර කරයි
1
SHARES
3
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ජාත්යන්තර කාන්තා දිනයේදී DIVA සන්නාමය, ‘DIVA දෑතට දිරියක්’ ව්යවසායිකාවන්ට ලෝකයම විවර කරයි

ශ්රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්රී ලාංකේය සන්නාමයක් වන Diva, ජාත්යන්තර කාන්තා දිනයට සමගාමීව Diva දෑතට දිරියක් ව්යවසායිකාවන් සඳහා Online වෙළඳපොළක් දියත් කිරීම පසුගියදා සිදුකරනු ලැබුවා. DIVA දෑතට දිරියක් ව්යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන හරහා දිවයින පුරා සිටින ව්යවසායක කාන්තාවන් සවිබල ගන්වන අතර මෙම Online වෙළඳපොළ ඒ යටතේ දියත් කළ ප්රධාන මුලපිරීමකි. මෙම Online වෙළඳපොළ දියත් කිරීම වෙනුවෙන් විශේෂිත උත්සව අවස්ථාවක් පැවැත්වුණු අතර ඒ හරහා ව්යවසායිකාවන් ඇගයීමට ලක් කිරීමද සිදු කෙරුණි. එසේම ඔවුන්ගේ ව්යාපාර ප්රාදේශීය, ජාතික මට්ටමේ සිට ජාත්යන්තර මට්ටමට රැගෙන යාම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

.Diva දෑතට දිරියක් ව්යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන හරහා මේ වන විටත් වයඹ, මධ්යම, ඌව, උතුරු, දකුණු සහ උතුරු මැද යන පළාත් ඇතුළු ශ්රී ලංකාවේ පළාත් හයක ව්යවසායක කාන්තාවන් 400 කට අධික ප්රමාණයකගේ ජීවිත පරිවර්තනය කර ඇත. Women in Management ආයතනය (WIM) සමඟ එක්ව පවත්වනු ලැබූ පුළුල් පුහුණු සැසි හරහා මෙම ව්යවසායිකාවන්ට අවශ්ය ව්යවසායක කුසලතා, මූල්ය දැනුම සහ ඔවුන්ගේ ව්යාපාර වර්ධනයට අවශ්ය හැකියාව වැඩි දියුණු කිරීම ආදී දෑ පිළිබඳ දැනුම සහ කුසලතා ලබා දී තිබේ. සෑම පළාතකම හොඳම ව්යවසායිකාවන්ට ඔවුන්ගේ ප්රාග්ධනය ඉහළ නැංවීම සඳහා මූල්ය ප්රධාන ලබා දීමෙන් ඔවුන්ගේ ව්යාපාර පුළුල් කිරීමේ අවස්ථාව ලබා දී තිබේ.

Diva මෙම සාර්ථකත්වය මත පදනම්ව, Diva දෑතට දිරියක් ව්යවසායිකාවන්ට Online වෙළඳපොළ දියත්කර ඇති අතර ශ්රී ලංකාවේ ප්රමුඛ ඊ-වාණිජ විසඳුම් සපයන්නෙකු වන Daraz Sri Lanka ආයතනය සමඟ සහයෝගීතාවයෙන් ඇරඹුණු මෙම ඩිජිටල් අවකාශය හරහා මෙම දක්ෂ කාන්තා ව්යවසායිකාවන්ට සිය නිෂ්පාදන පුළුල් පිරිසක් වෙත ගෙනයාමට සහ නව වෙළඳපළවල් වෙත පිවිසීමට දොරටු විවර කරයි. මෙම Online වෙළඳපොළ කාන්තාවන්ට ගෝලීය වෙළඳපොළ තුළ සමෘද්ධිමත් වීමට අවස්ථා නිර්මාණය කිරීම උදෙසා Diva හි කැපවීම පිළිබඳ කදිම සාක්ෂියකි.

Diva දෑතට දිරියක් ව්යවසායිකාවන්ට Online වෙළඳපොළ දියත් කිරීමට අමතරව මෙම උත්සව අවස්ථාවේදී සාකච්ඡා වටයක් පැවැත්වුණු අතර එහිදී කාන්තා ව්යවසායකත්වය උදෙසා Diva සන්නාමය, Women in Management සහ Daraz Sri Lanka යන පාර්ශවයන් තුනෙහිම දායකත්වය පිළිබඳව සහ Diva දෑතට දිරියක් ව්යවසායිකවන්ගේ සාර්ථකත්වය ද ඉදිරිපත් කෙරුණි. මෙම සාකච්ඡාවට Hemas Consumer Brands හි අලෙවි අධ්යක්ෂ ශියාන් ජයවීර මහතා, Women in Management (WIM) හි නිර්මාතෘ සහ සභාපති ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය, Daraz Sri Lanka හි ප්රධාන වාණිජ නිලධාරී ඔෂාන් රණතුංග මහතා ඇතුළුව Diva දෑතට දිරියක් කාන්තා ව්යවසායිකාවන් තිදෙනෙකු සහභාගී විය. මෙම සාකච්ඡාවේදී Diva දෑතට දිරියක් වැඩසටහනේ වැදගත්කම, එය Diva හි සන්නාම අරමුණ සමඟ ඒකාබද්ධ වීම සහ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්යාපාර සඳහා සහයෝගය ලබාදීම පිළිබඳව අවධානය යොමු විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශියාන් ජයවීර මහතා මෙසේ පැවසීය. “Diva සන්නාමය විදිහට අපි, කාන්තාවන් සතු අසීමිත හැකියාව පිළිබඳව විශ්වාස කරනවා. Diva දෑතට දිරියක් Online වෙළඳපොළ දියත් කිරීම ඔස්සේ අපි ඔවුන්ව ලෝකයට විවෘත කරනවා. මෙය තවත් එක් ක්රියාකාරකමක් පමණක් නොවන අතර කාන්තාවන් සඳහා දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීමේ වැඩසටහනක් වනවා.”

ඉහත ප්රකාශය තහවුරු කරමින් GTS Products හි හිමිකාරිනිය වන ආර්. කේ. ලක්මාලි මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය. “Online වෙළඳපොළ මගේ නිෂ්පාදන දිවයින පුරා පමණක් නොව අපනයන වෙළඳපොළට පවා ගෙන යාමට මට උපකාරී වූවා. මම කවදාවත් හිතුවේ නෑ මගේ ව්යාපාරය මෙතරම් කෙටි කාලයකින් ජාත්යන්තර වෙළෙඳපොළ වෙත යයි කියා. මම Diva ඇතුළුව මෙයට සම්බන්ධ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.” Sufisen Grinding Mills හි හිමිකාරිනිය වන එච්.කේ. ශානිකා ප්රභාෂිනි මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය. “මම මගේ නිෂ්පාදන බෙදාහරින්නේ දන්කොටුව සහ ඒ අවට ප්රදේශවල පමණක් වූ නමුත් නව Online වෙළඳපොළ මඟින් මගේ නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීමට අවස්ථාව ලැබුණා. මේ තුළින් මට මගේ ආදායම පෙරට වඩා වැඩි කරගැනීමට හැකියාව ලැබුණා.”

ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය විසින් මෙම වැඩසටහන හරහා ලබාදෙන පුහුණුව හා උපදේශනය මගින් ඇතිවන පරිවර්තනීය බලපෑම පිළිබඳව සහ ඒ තුළින් අනාගත අභියෝග සඳහා කාන්තාවන් සූදානම් කර ඇති ආකාරය පිළිබඳව සඳහන් කරන ලදී. ඔෂාන් රණතුංග මහතා විසින් ව්යාපාර වර්ධනය සඳහා ඩිජිටල් අවකාශයේ භූමිකාව පිළිබඳව සහ මෙම වැඩසටහන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් කාන්තා ව්යවසායිකාවන්ට ඩිජිටල් කුසලතා වර්ධනය කර ගැනීමට, නව වෙළඳපොළ වෙත පිවිසීමට සහ ඔවුන්ගේ ව්යාපාර ඵලදායී ලෙස පුළුල් කිරීමට හැකි වූ ආකාරය පැහැදිලි කළේය.

Diva දෑතට දිරියක් වැඩසටහනට සහභාගී වූ කාන්තා ව්යවසායිකවන්ගේ සාර්ථකත්වයන් මෙම අවස්ථාවේ තවත් විශේෂ අංගයක් විය. ඔවුන් සිය ගමන්මඟ ගැන අදහස් බෙදාහදා ගනිමින්, Diva හි සහයෝගය තුළින් ඔවුන්ට අභියෝග ජය ගැනීමට, ඔවුන්ගේ ව්යාපාර වර්ධනය කිරීමට සහ මූල්ය ස්වාධීනත්වය ලබා ගැනීමට උපකාරී වී ඇති ආකාරය පිළිබිඹු කළහ.

ලෝකය, ජාත්යන්තර කාන්තා දිනය සමරන මෙම මොහොතේ දී, Diva දෑතට දිරියක් වැඩසටහන තවත් පුළුල් කිරීමට සහ කාන්තාවන් සවිබලගැන්වීම තුළින් ආර්ථික ප්රගතිය ඇති කිරීමේ සිය කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බව Diva නැවතත් තහවුරු කළේය.

Hemas Consumer Brands පිළිබඳව
60 වසරක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands, යහපත් හෙට දිනයක් අපේක්ෂා කරමින් පවුල් සවිබල ගැන්වීම වෙත අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාව තුළ අපගේ අරමුණු මූලික කර ගත් සන්නාම, දේශීය දැනුම භාවිතයෙන් නව්‍යකරණයට සහ සංවර්ධනයට ලක් කරමින්, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් විශ්වසනීය ගෘහ සන්නාමයන් ලෙස ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව Hemas, අප නිහතමානීව ආඩම්බර වේ. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා පිළිබඳ මනාව අවබෝධ කර ගන්නා Hemas Consumer Brands උසස් ගුණාත්මක බවින් සහ වටිනාකමින් යුත් තම නිෂ්පාදන ලබා දීමේ සිය නොසැලෙන කැපවීම පෙරදැරිව රට පුරා සිටින ජනතාවගේ ජීවිත පොහොසත් කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.

Previous Post

දෙවැනි වරටත් පැවැති Zero Chance පාසල් චිත්‍ර හා රචනා තරගාවලිය සාර්ථකව අවසන් වේ

Next Post

නවතම Samsung Galaxy S25 මාදිලිය ගැන සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් හා Samsung STAR සාමාජිකයන් අදහස් බෙදා හදා ගනියි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
නවතම Samsung Galaxy S25 මාදිලිය ගැන සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් හා Samsung STAR සාමාජිකයන් අදහස් බෙදා හදා ගනියි

නවතම Samsung Galaxy S25 මාදිලිය ගැන සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් හා Samsung STAR සාමාජිකයන් අදහස් බෙදා හදා ගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නවතම විප්ලවයක් ඇතිකරමින් Cinnamon Hospitality Academy ආරම්භවේ

December 4, 2024
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved