Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

news by news
March 24, 2025
in ව්යාපාරික, ආහාර
0
Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී
Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී
Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී
2
SHARES
10
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

සුවහසක් තරුණ තරුණියන්ට ආකර්ෂණීය මංගල උත්සවයක සිහිනය සැබෑ කර දීම වෙනුවෙන් එළැඹෙන මාර්තු 29, 30 යන දෙදින තුළ ‘Weddings in the Sky’ නමින් සුවිශේෂී මංගල ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට Cinnamon Life කටයුතු කර ඇත. දකුණු ආසියාවේ විශාලතම Entertainment hub මෙන්ම කොළඹ නගරයේ ආකර්ෂණීය නවාතැනක් ලෙස ප්‍රකට Cinnamon Life මෙම සුවිශේෂී මංගල උත්සව ප්‍රදර්ශනය තුළින් මංගල උත්සව සංවිධානය සඳහා තමන් සතු හැකියාවන් හා විශිෂ්ටත්වය නැවතත් තහවුරු කරනු ඇත.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

විශේෂයෙන් නුදුරේදීම විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින යුවල හා විවාහ සැලසුම්කරුවන් වෙනුවෙන් පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනයට සහභාගී වන සියලු දෙනා හට ජාත්‍යන්තර තත්වයේ විවාහ මංගලෝත්සවයක් වෙනුවෙන් සුසැදි Cinnamon Life හි ආකර්ෂණීය ස්ථාන දැකබලා ගනිමින් තමන්ගේ මංගල උත්සවය සංවිධානය කරන ආකාරය සැලසුම් කර ගැනීමේ අවස්ථාව උදා වේ. මංගල පෝරුවේ සිට ඔබේ මංගලෝත්සවය සඳහා අවැසි සියලු පහසුකම් තමන්ට ගැලපෙන අයුරින් සකස් කර ගැනීමේ හැකියාවද Cinnamon Life මෙහිදී උදාකර දී ඇත.

තවද මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී වන සියලු දෙනාට Cinnamon Life හි Lumina Ballroom, Forum, Studio සහ The Cantilevers ඇතුලු මංගල උත්සව සඳහාම වෙන් කර ඇති ජාත්‍යන්තර තත්වයේ ස්ථාන දැකබලා ගැනීමේ අවස්ථාවද උදා කර දී ඇත. ආකර්ෂණීය මංගල උත්සවයක් සංවිධානය කරගැනීම සඳහා Cinnamon Life හි මංගල විශේෂඥයින්ගේ උපදෙස් ලබා ගැනීමටද මෙහිදී ඔවුන්ට හැකියාව උදා වේ.

කොළඹ නගරය තුළ අලංකාරවත්ව වැජඹෙමින් අද වන විට සුවිශේෂී උත්සව රැසක් සාර්ථකව පවත්වා ඇති Cinnamon Life නිරන්තරයෙන් නව්‍ය, වඩාත් ගැලපෙන හා නිවැරදි සේවාවක් තම පාරිභෝගිකයින් වෙත ලබා දීමට කැපවී සිටියි. මල් සැරසිලිවල සිට ප්‍රණීත භෝජන සංග්‍රහයන් දක්වා සියලු සේවාවන් නියම ආකාරයෙන් ලබා දීමට කැප වන ප්‍රවීන මංගල සැලසුම්කරුවන්ගෙන් සැදුම්ලත් Cinnamon Life උත්කර්ෂවත් මංගල උත්සව හා රැස්වීම් සඳහා වඩාත් ගැලපෙන ස්ථානයක් තම පාරිභෝගිකයින් වෙත උරුම කර දෙනු ලබයි.

මංගල යුවල සඳහා සුවිශේෂී දීමනා

ප්‍රදර්ශනය පවත්වනු ලබන මාර්තු 29 සහ 30 යන දිනයන්හිදී තම විවාහ මංගල උත්සවය තහවුරු කරන යුවල හට මංගල පැකේජ සඳහා විශේෂ මිල ගණන් මෙන්ම විවාහ දිනය වෙනුවෙන් සුවපහසු රාත්‍රී කාමර හා හෝටල් පරිශ්‍රය තුල නොමිලේ මංගල රූගත කිරීම් ඇතුලු ප්‍රතිලාභ රැසක් ලබා දීමට Cinnamon Life සූදානමින් සිටියි. ඊට අමතරව ජාත්‍යන්තර මට්ටමේ සූපවේදීන්ගේ සුරතින් සැකසෙන ප්‍රනීත ආහාර පාන තමන්ට ගැලපෙන ආකාරයෙන් සපයා ගැනීමේ හැකියාවද මේ සමඟ ඔවුන්ට උදා වේ. එසේම Cinnamon Life හි ඇති සුවිශේෂී ඡායාරූප ස්ථාන වෙත පිවිසීමේ දුර්ලභ අවස්ථාවද ඔවුන්ට හිමි වේ. සෑම මංගල යුවලකගේම මංගල සිහිනය සැබෑ කර ගනිමින් එම සුවිශේෂී දිනයේදී බාධාවකින් තොරව සුඛෝපභෝගී සුවපහසු සේවාවක් අත් විඳීමට මේ තුලින් හැකියාව උදා වනු නිසැකය.

Cinnamon Life හි වෙළෙඳ අංශයේ අධ්‍යක්ෂ Declan Hurley මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “කොළඹ නගරය තුළ ඇති අලංකාරත්වය හා සුවිශේෂී සංස්කෘතික උරුමයන් සමඟ ලොව පුරා යුවල වෙත ආකර්ෂණීය මංගල උත්සවයක් වෙනුවෙන් සියලු පහසුකම් සැලසීමට අපි බලාපෙරොත්තු වනවා. කොළඹ නගරය තුළ සෑම විවාහ උත්සවයක්ම සාර්ථක කර ගැනීම සඳහා වන සියලු පහසුකම් අප සතුයි. අලංකාර නාගරික දර්ශනයන් සමඟින් අද්විතීය හා අසමසම විවාහ උත්සවයක අත්දැකීම ඔබට Cinnamon Life වෙතින් සලසා ගත හැකියි” යනුවෙනි.

Cinnamon Life හි මෙම සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට Cinnamon Life වෙබ් අඩවියට පිවිසෙන්න. නැතිනම් Cinnamonlife.events@cinnamonhotels.com වෙතින් එහි මංගල සහායක කණ්ඩායම සමඟ සම්බන්ධ වන්න.

දකුණු ආසියාවේ විශාලතම Entertainment hub වන Cinnamon Life පාරිභෝගික පහසුව වෙනුවෙන් උසස් තත්වයේ කාර්ය අවකාශයන් මෙන්ම ඉහළ මට්ටමේ පාරිභෝගික වෙළෙඳසැල් හා අති නවීන උත්සව ස්ථාන ලබා දීමට කටයුතු කර ඇත. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් විසින් මෙරට ඉතිහාසයේ විශාලතම පුද්ගලික ආයෝජනය ලෙස දැයට දායාද කළ Cinnamon Life ආගන්තුක සත්කාරයේ නවමු පියවරක් තබමින් ලොව පුරා විසිරී සිටින සංචාරකයින් හා අමුත්තන් වෙනුවෙන් සුවිශේෂී අත්දැකීමක් ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරයි.

Previous Post

පෙරේරා ඇන්ඩ් සන්ස් මනු මෙහෙවර තුළින් බරම්පොළ ප්‍රජාව වෙත RO ඒකකයක් ලබා දෙයි

Next Post

Samsung Sri Lanka සිය පාරිභෝගික විදුලි උපකරණ වෙනුවෙන් සුවිශේෂී වට්ටම් ලබා දෙන ‘අවුරුදු වාසි’ දියත් කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි
ආහාර

භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

by news
April 22, 2026
Next Post
Samsung Sri Lanka සිය පාරිභෝගික විදුලි උපකරණ වෙනුවෙන් සුවිශේෂී වට්ටම් ලබා දෙන ‘අවුරුදු වාසි’ දියත් කරයි

Samsung Sri Lanka සිය පාරිභෝගික විදුලි උපකරණ වෙනුවෙන් සුවිශේෂී වට්ටම් ලබා දෙන ‘අවුරුදු වාසි’ දියත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

February 26, 2026
2024 BCCSA සම්මාන උළෙලේදී HNB 15 වසරක ආයතනික තිරසාරත්වයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන ලබයි

January 2, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved