Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

මානසික යහපැවැත්ම වෙනුවෙන් TikTok වෙතින් නව විශේෂාංගයක්

news by news
May 30, 2025
in ව්යාපාරික
0
මානසික යහපැවැත්ම වෙනුවෙන් TikTok වෙතින් නව විශේෂාංගයක්
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

මානසික යහපැවැත්ම වෙනුවෙන් TikTok වෙතින් නව විශේෂාංගයක්

සෑම විටම සිය ගෝලීය පරිශීලකයින්ගේ මානසික යහපැවැත්ම පිළිබඳව අවධානය යොමු කරන TikTok ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. එම උත්සාහයෙහි තවත් සුවිශේෂී පියවරක් ලෙස සියලු වයස්වල පරිශීලකයින්ගේ මානසික යහපැවැත්ම අඛණ්ඩව පවත්වාගෙන යන නව යෙදවුමක් TikTok විසින් හඳුන්වා දී ඇත. විශේෂයෙන් ලොව පුරා පිළිගත් සංවිධානවල සහාය සමඟින් ඩොලර් මිලියන 2.3ක ගෝලීය මානසික සෞඛ්‍ය අධ්‍යාපන අරමුදලක් නිර්මාණය කිරීමටද TikTok කටයුතු කර ඇත.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

එහිදී පාසල් යන නව යෞවනයකු වුවද එදිනෙදා රාජකාරී කටයුතුවල නියැලෙන වැඩිහිටියකු වුවද ඔවුන්ට ගැලපෙන ආකාරයෙන් තමන්ගේ සිහිකල්පනාව පුරුදු පුහුණු කිරීමට මේ තුලින් හැකියාව උදා වන අතර ඊට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාවද ඔවුන් සතුය. මෙය ප්‍රජා සහභාගීත්වය හා ඩිජිටල් යහපැවැත්ම හා ධනාත්මක බලපෑම් ඉහළ නැංවීම සඳහා TikTok හි කැපවීම පිළිබිඹු කරයි.

ප්‍රජාව වෙනුවෙන් හඳුන්වා දුන් යෙදවුම

වඩා හොඳ නින්දක් හා මානසික සුවයක් වෙනුවෙන්

හඳුන්වා දුන් මෙම නව විශේෂාංගයෙහි ඇති නින්ද ලබන වේලාවන් තුළින් මානසික සුවපත් බව නිර්මාණය කිරීමට මානසික සුවය අත්දැකීම් ඇතුළත් වන අතර ශාරීරික අභ්‍යාස සහ විවේකය අත්දැකීම් ඒ තුළින් අරමුණු කොට ගෙන ඇත.

පර්යේෂණයන්ගෙන් පෙන්වා දී ඇති පරිදි මනා අවබෝධයෙන් යුතුව මානසික සුවය තුලින් සියලු වයස් කාණ්ඩවල පුද්ගලයින්ට නින්දේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හැකි වේ. ඒ අනුව වයස් භේදයකින් තොරව සියලු පරිශීලකයින් වෙත නිදාගන්නා වේලාවේදී මානසික සුවපත්භාවය හඳුන්වා දෙමින් ඔවුන්ගේ මානසික සහනය ඉහළ නැංවීමට TikTok කටයුතු කරන ලදී.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ වයස අවුරුදු 18න් ඉහළ පරිශීලකයින් හට රාත්‍රී 10න් පසු එම යෙදුම සක්‍රිය කරගත හැකි අතර නව යොවුන් වියේ පසුවන්නන්ට තාවකාලික මඟ පෙන්වන මානසික සුව සහන විමසුමක් සමඟ එය ක්‍රියාත්මක වේ. මෙය අඛණ්ඩව සිදු කිරීමේදී තවත් ඉතා ප්‍රයෝජනවත් අවකාශයක් වෙත පිවිසීමේ අවස්ථාව ඔවුන්ට උදා වේ. එය මනා තිර කාල පුරුදු ඇති කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම සපයන අතර මේ වන විට TikTok භාවිත කරන තරුණ තරුණියන්ගේ 98%ක පමණ පිරිසක් මෙම සුව සහන යෙදුම සක්‍රිය කර තිබීම තුළින් එහි වැදගත්කම මනාව පිළිබිඹු වේ.

වැඩිහිටි පරිශීකයින්ට තමන්ගේ නිදන වේලාවන් දුරකතන තිරයෙහි සකස් කිරීමට හැකි අතර ඒ තුලින් කාර්ය බහුලත්වය තුළ විවේක ගැනීමේ අවස්ථාවද උදා වේ. ආතතිය, මානසික පීඩනය අඩු කිරීමට මෙන්ම අවධානය ඉහළ නැංවීමට දිනපතා අවම වශයෙන් විනාඩි 10ක කාලයක් භාවනා කළ යුතු බව විශේෂඥ මතයයි. JAMA Internal Medicine and Harvard Health විසින් සිදු කරන ලද අධ්‍යයනවලට අනුව නින්දට පෙර මිනිත්තු 10 -15 භාවනා කිරීම නින්දේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මෙන්ම කාංසාව සමනය කිරීමට සහ චිත්තවේගයන් සමබරව පවත්වාගෙන යාමට හැකි බව පවසයි.

ගෝලීය මානසික සෞඛ්‍ය අධ්‍යාපනය සඳහා ඩොලර් මිලියන 2.3ක සුවිශේෂී ආයෝජනයක්

මෙම යෙදුමට අමතරව TikTok විසින් 2025 මානසික සෞඛ්‍ය අධ්‍යාපන අරමුදල හරහා රටවල් 22ක මානසික සෞඛ්‍ය සංවිධාන 31කට සහාය වීම සඳහා ප්‍රචාරණ ණය වශයෙන් ඩොලර් මිලියන 2.3ක පරිත්‍යාගයක් ලබා දීමට කටයුතු කර ඇත. මෙම අරමුදල් හවුල්කරුවන් හට ප්‍රේක්ෂකයින් වෙත ළඟා වීම සඳහා ආකර්ෂණීය, විශ්වාසදායී මානසික සෞඛ්‍ය අන්තර්ගතයන් නිර්මාණය කිරීමට TikTok හි පුහුණුව සමඟින් සහයෝගය දක්වනු ඇත.

අද වන විට මානසික සෞඛ්‍යය පිළිබඳව බොහෝ දෙනා අතර ජනප්‍රිය වෙමින් පවතින මෙම යෙදුම දකුණු ආසියාව පුරා ප්‍රචලිත කිරීමට TikTok කටයුතු කරමින් සිටියි. ඒ පිළිබඳව අදහස් දක්වමින් TikTok හි දකුණු ආසියානු Trust & Safety, Regional Lead Asma Anjum මහතා “බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, පාකිස්ථානය, නේපාලය වැනි දකුණු ආසියානු වෙළෙඳපොල මානසික සෞඛ්‍යය පිළිබඳව එතරම් තැකීමක් කළේ නැහැ. නමුත් වර්ධනය වන දැනුවත්කම හා විවෘත සංවාද හේතුවෙන් ඔවුන් තුළ ඉතා අර්ථවත් වෙනසක් දක්නට ලැබෙනවා. මෙම විශේෂ යෙදුමේ උපකාර ලබා ගනිමින් සිටිනවා. එහෙයින් ප්‍රජාවේ යහපැවැත්මට සහාය වීම හා මහජන දැනුවත් කිරීම ඉහළ නැංවීම සඳහා ආයෝජනය කිරීමට අපි කැපවී සිටිනවා” යනුවෙන් පැවසීය.

යහපැවැත්ම වෙනුවෙන් අඛණ්ඩ කැපවීම

මෙම භාවනා විශේෂාංගය සහ මානසික සෞඛ්‍ය අධ්‍යාපන අරමුදල තුළින් පිළිබිඹු වන්නේ TikTok හි ඩිජිටල් යහපැවැත්ම හා සමාජ බලපෑම සඳහා කැපවීමයි. ඒ මඟින් සෞඛ්‍ය සම්පන්න ඩිජිටල් පුරුදු සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා අධ්‍යාපනික සංග්‍රහ, ආරක්ෂක මෙවලම් සහ මාපිය පාලන හැකියාවන් ලබා දෙන TikTok තරුණ පරිශීකයින් සඳහා පුණ්‍ය කටයුතු, ඉගැන්වීම් අවස්ථා සහ වෙන් වූ දරුවන් නැවත ලබාගැනීමට උපකාර කිරීම වැනි සමාජ සේවාවන් වෙත ප්‍රතිචාර දැක්වීමටද කටයුතු කරයි.

Previous Post

සාම්ප්‍රදායික තායි ආහාර ඔබවෙත ගෙන එන Siam House සිය 32වැනි වසර අභිමානයෙන් සමරයි

Next Post

Cinnamon Hotels & Resorts, ශ්‍රී ලංකාව සිනමාවේ තෝතැන්නක් බවට පත් කිරීම වෙනුවෙන් SLTPB සහ ජාතික චිත්‍රපට සංස්ථාව සමඟින් එක් වෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
Cinnamon Hotels & Resorts, ශ්‍රී ලංකාව සිනමාවේ තෝතැන්නක් බවට පත් කිරීම වෙනුවෙන් SLTPB සහ ජාතික චිත්‍රපට සංස්ථාව සමඟින් එක් වෙයි

Cinnamon Hotels & Resorts, ශ්‍රී ලංකාව සිනමාවේ තෝතැන්නක් බවට පත් කිරීම වෙනුවෙන් SLTPB සහ ජාතික චිත්‍රපට සංස්ථාව සමඟින් එක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

John Keells Logistics සහ SoftGallery සහයෝගීතාවයෙන් GalleryHR එළිදක්වයි

November 24, 2024
සෑම ශ්‍රී ලාංකිකයකුටම පහසුවෙන් Galaxy ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීම සඳහා

August 2, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved