Thursday, September 24, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

සැම්සුන්, පාරිභෝගික විදුලි උපකරණ ක්ෂේත්‍රය වෙනුවෙන් 2025 Superbrands Sri Lanka’s Choice සම්මානයෙන් පිදුම් ලබයි

news by news
January 14, 2026
in අධ්යාපනය
0
සැම්සුන්, පාරිභෝගික විදුලි උපකරණ ක්ෂේත්‍රය වෙනුවෙන් 2025 Superbrands Sri Lanka’s Choice සම්මානයෙන් පිදුම් ලබයි
1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සැම්සුන්, පාරිභෝගික විදුලි උපකරණ ක්ෂේත්‍රය වෙනුවෙන් 2025 Superbrands Sri Lanka’s Choice සම්මානයෙන් පිදුම් ලබයි

සැම්සුන් ශ්‍රී ලංකා සිය නිෂ්පාදනයන්හි විශිෂ්ටත්වය හා පාරිභෝගික විශ්වාසය නැවත නැවතත් ප්‍රදර්ශනය කරමින් 2025 Superbrands – Sri Lanka’s Choice සම්මානය හිමි කර ගැනීමට සමත් විය. සැම්සුන් සතු පාරිභෝගික ආකර්ෂණය, තිරසාර සන්නාම අතර පෙරමුණ ගැනීම මෙන්ම මෙරට නිවාස නව්‍යකරණය වෙනුවෙන් දක්වන දායකත්වය මෙම සුවිශේෂී පිළිගැනීම තුලින් මනාව තහවුරු විය.

You might also like

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ගෝලීය වශයෙන් සන්නාමයන්හි විශිෂ්ටත්වය ඇගයීමේ ස්වාධීන හා විශ්වසනීය සම්මානයක් ලෙස පිළිගනු ලබන Superbrands තුලින් පාරිභෝගික ආකර්ෂණය දිනාගෙන ඇති සන්නාමයන් ඇගයීම සිදු කරනු ලබයි. එමෙන්ම ඒ තුලින් සන්නාමයේ ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය, අනුකූලතාව සහ මානසික සබඳතාව හඳුනා ගැනීමටද සිදු වේ.

ශ්‍රී ලාංකේය පාරිභෝගියින් වෙත නිරන්තරයෙන් උසස් තත්වයේ නිෂ්පාදන ලබා දීම මෙන්ම ඔවුන් වෙත ජාත්‍යන්තරව පිළිගත් විශ්වසනීය හා නව්‍ය තාක්ෂණ හඳුන්වා දීමේ සන්නාමයේ කාර්ය භාරය ද මෙම ඇගයීමට සුවිශේෂී හේතුවක් විය.

ඉතා විශ්වාසනීය හා විනිවිද පෙනෙන තෝරා ගැනීමේ ක්‍රියාවලියක් අනුගමනය කරනු ලබන මෙම Superbrands තෝරා ගැනීමේදී දැඩි වෙළෙඳපොල පර්යේෂණයකින් පසුව අදාල වෙළෙඳනාම කෙටි ලැයිස්තුගත කිරීමක් සිදු කරනු ලබයි. අවසානයේදී වෙළෙඳ නාමකරණය සහ ව්‍යාපාර හා සම්බන්ධ වෘත්තිකයින්ගෙන් සුසැදි විනිශ්චය මණ්ඩලයක් විසින් මෙම සන්නාම ඇගයීමට ලක් කිරීම සිදු කරයි. එහිදී මූලික තෝරා ගනු ලැබූ සන්නාමයන්ගෙන් සීමිත ප්‍රමාණයක් පමණක් Superbrands තත්වය හිමි කර ගනු ලබයි. එම සන්නාමයන්හි විශ්වාසය, විශිෂ්ටත්වය හා ආකර්ෂණීය බව එම පිළිගැනීමේ විශේෂත්වයයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සැම්සුන් ශ්‍රී ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා “සුවහසක් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් සැම්සුන් කෙරෙහි දක්වන විශ්වාසය තව දුරටත් ශක්තිමත් කිරීමේ අවස්ථාවක් ලෙස මෙම පිළිගැනීම සඳහන් කළ හැකියි. නවෝත්පාදනය, ගුණාත්මක බව සහ දිගු කාලීන වටිනාකම් කෙරෙහි අප දක්වන කැපවීම මෙන්ම ජාත්‍යන්තර තාක්ෂණය ශ්‍රී ලාංකිකයින් වෙත හඳුන්වා දීම සඳහා වන නිරන්තර උත්සාහය මේ තුලින් මනාව පිළිබිඹු වනවා. මේ ආකාරයෙන් පාරිභෝගිකයින්ගේ ආකර්ෂණය දිනාගත්, ඔවුන් විසින් පිළිගත් නිෂ්පාදනයක් බවට පත්වීම පිළිබඳ අපි ඉතා සතුටට පත් වෙනවා.” යනුවෙන් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ සැම්සුන් හි ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ පාරිභෝගික විදුලි උපකරණ පිළිබඳ ප්‍රධානී සහ අධ්‍යක්ෂ සබ්රි අන්සාර් මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් සමඟ සැම්සුන් ඇති කරගෙන තිබෙන ශක්තිමත් සබඳතාව මෙම පිළිගැනීම තුලින් මනාව ප්‍රදර්ශනය වනවා. විශ්වාසදායී පාරිභෝගික ජාලයක් සමඟින් නම්‍යශීලී ගෙවීම් විසඳුම් සහ ශක්තිමත් අලෙවියෙන් පසු සේවාවක් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කර ඇති අප විශ්වාසදායී නවීන තාක්ෂණය පාරිභෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කරනවා. ගෝලීය නවෝත්පාදනයන් වෙළෙඳපොලට නිරන්තරයෙන් හඳුන්වා දෙමින් පාරිභෝගික විදුලි උපකරණ සහ ස්මාර්ට් ජීවන විසඳුම් හරහා පාරිභෝගික ප්‍රමිතීන් අඛණ්ඩව ඉහළ නැංවීමට අප දක්වන කැපවීම තව දුරටත් ඉහළ නැංවීමට මෙම ජයග්‍රහණය හේතු වනවා.” යනුවෙනි.

පාරිභෝගික විදුලි උපකරණ සහ ස්මාර්ට් ජීවන විසඳුම් ක්ෂේත්‍රයේ සැම්සුන් අඛණ්ඩව පෙරමුණ ගෙන ඇති කාල වකවානුවක මෙම Superbrands පිළිගැනීම හිමි කර ගැනීමට සමත්වීමද විශේෂත්වයකි. සුපැහැදිලි පින්තූර සහ ආකර්ෂණීය නැරඹුම් අත්දැකීමක් පාරිභෝගිකයා වෙත ගෙන ඒමට සමත් කරන නවතම Neo QLED, OLED සහ Lifestyle රූපවාහිනී නිෂ්පාදන වෙළෙඳපොලට හඳුන්වා දී ඇති සැම්සුන් වසර 19ක කාලයක් තිස්සේ ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා ලෙස සිය විශිෂ්ටත්වය තහවුරු කර ඇත.

නවීන ජීවන රටාවක් පාරිභෝගිකයින් වෙත උරුම කර දීම සඳහා අවම බලශක්තියක් වැය වන, කල් පවතින, සුවිශේෂී නිෂ්පාදන හඳුන්වා දීමේ නව මානයන් විවර කිරීමට කටයුතු කර ඇති සැම්සුන් Digital Inverter Motors සහ Compressors සඳහා වසර 20ක අසමසම වගකීමක් ලබා දීම තුලින් සිය විශ්වාසය හා දිගුකල් පැවැත්ම පිළිබඳ සුවිසල් පණිවිඩයක් ලබා දෙයි. ඔවුන් සත විශිෂ්ට තාක්ෂණය සෑම විටම පාරිභෝගිකයින්ට කරදරයකින් තොර සැහැල්ලු දිවි පෙවතකට කදිම සහායක් ලබා දෙයි.

එකිනෙකට සම්බන්ධ සුවිශේෂී පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා SmartThings යොදා ගැනීම සැම්සුන්හි නව්‍ය තාක්ෂණයේ එක් පියවරකි. නිවසේ සියලු විදුලි උපකරණ රූපවාහිනී සහ ස්මාර්ට් උපාංග හරහා පහසුවෙන් සම්බන්ධ කරමින් පරිශීකයින් හට තමන් සිටින ස්ථානයක සිට නිවස නිරීක්ෂණය කිරීමට, පාලනය කිරීමට අවස්ථාව උදා කර දෙයි. ඔවුන්ගේ පහසුව, කාර්යක්ෂමතාව, බලශක්ති කළමනාකරණය සහ ආරක්ෂාව ඉහළ නංවන මෙම තාක්ෂණය තුලින් ස්මාර්ට් නිවසක් උරුම කර දීමට හැකි වේ. Samsung Knox Security විසින් මෙම උපාංග සම්බන්ධ කරමින් එහි අවශ්‍යතාවන් සපුරාලනු ලබන්නේ පෞද්ගලිකත්වය හා සැම්සුන්හි ඩිජිටල් විශිෂ්ටත්වය නැවත නැවතත් අරුත් ගන්වමිනි.

අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව හා සැම්සුන් වගකීම සමඟින් දිවයින පුරා පිහිටි සිංගර්, සිංහගිරි, දම්රෝ සහ සොෆ්ට්ලොජික් ඇතුලු අලෙවි ජාලය තුලින් මෙම සියලු නිෂ්පාදන හා සේවාවන් තමන් සතු කර ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදා වේ.

ජාත්‍යන්තර නවෝත්පාදන නිෂ්පාදන හා සේවාවන් දේශීයව සපයා ගැනීමේ අවස්ථාව තහවුරු කිරීම අරමුණු කොටගත් සැම්සුන් ශ්‍රී ලංකා මෙරට පාරිභෝගිකයින් හට පහසු ගෙවීමේ විසඳුම් ලබා දීම සඳහා ප්‍රමුඛ බැංකු සමඟ අත්වැල් බැඳගෙන සිටියි. ඒ තුලින් පාරිභෝගික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නවතම තාක්ෂණය ඔවුන් වෙත හඳුන්වා දීමට සැම්සුන් කටයුතු කරයි.

පාරිභෝගිකයින්, අලෙවිකරුවන්, සිල්ලර වෙළෙන්දන්, සැපයුම්කරුවන්, ආයෝජකයින් සහ සේවකයින් ඇතුලු සියලු පාර්ශවකරුවන්ගේ විශ්වාසය තහවුරු කරනු ලබන මෙම Superbrands පිළිගැනීම සැම්සුන්හි දීර්ඝ කාලීන විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කිරීමට සමත් වේ. ඒ තුලින් ශ්‍රී ලාංකේය ඉහළ පෙළේ සන්නාමයන්හි පෙරමුණ ගනිමින් සිය අභිමානය ප්‍රදර්ශනය කිරීමටද සැම්සුන් සන්නාමයට හැකි වනු ඇත.

ජනවාරි 12 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී පවත්වනු ලැබූ Superbrands උපහාර උත්සවය සඳහා සැම්සුන් ශ්‍රී ලංකා සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ සහ පාරිභෝගික විදුලි උපකර අංශ ප්‍රධානී ඇතුළු නායකත්ව කණ්ඩායම එක්ව සිටි අතර එහිදී මෙරට වඩාත් පිළිගත් සන්නාම සමඟ එක්වීමට ඔවුන්ට හැකියාව උදා විය.

Previous Post

Prime සමූහ ව්‍යාපාරයෙන් Rebuilding Sri Lanka අරමුදලට

Next Post

Healthguard Distribution හි සියලුම කලාපීය ඖෂධ බෙදා හැරීමේ ඒකක ISO 9001:2015 සහ GDP සහතිකවලින් පිදුම් ලබයි

news

news

Related Posts

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

by news
September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

by news
September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි
අධ්යාපනය

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

by news
September 22, 2026
ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Next Post
Healthguard Distribution හි සියලුම කලාපීය ඖෂධ බෙදා හැරීමේ ඒකක ISO 9001:2015 සහ GDP සහතිකවලින් පිදුම් ලබයි

Healthguard Distribution හි සියලුම කලාපීය ඖෂධ බෙදා හැරීමේ ඒකක ISO 9001:2015 සහ GDP සහතිකවලින් පිදුම් ලබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ඇමරිකා එක්සත් ජනපදය 30%ක තීරු බදු පැනවීම හේතුවෙන් මෙරට පොල් කර්මාන්තය විශාල පසුබෑමකට මුහුණ දෙයි

July 22, 2025
TikTok හරහා ආදරය, සිනහව සහ මවක් ලෙස ජීවිතයේ සැබෑ අත්දැකීම් බෙදාහදා ගැනීම @beewithmommy

June 11, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි
අධ්යාපනය

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026
නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි
අධ්යාපනය

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

September 22, 2026
ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,
අධ්යාපනය

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved