Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Toyota Lanka 17 වන වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී Toyota L.I.F.E එළිදකී

news by news
March 18, 2025
in ව්යාපාරික
0
Toyota Lanka 17 වන වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී Toyota L.I.F.E එළිදකී
3
SHARES
15
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Toyota Lanka 17 වන වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී Toyota L.I.F.E එළිදකී

ශ්රි ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්රමුඛතම සන්නාමයක් වන ටොයොටා ලංකා (පෞද්ගලික) සමාගම විසින් ටොයොටා ජෙනුයින් මොටර් ඔයිල්, ටොයොටා ජෙනුයින් අමතර කොටස්, PIRELLI, Accelera සහ Otani ටයර් මෙරට තුළ බෙදා හැරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරන සිය අලෙවි නියෝජිතයින් අගයමින් 17 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව Cinnamon Life at City of Dreams, Colombo හිදී පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. මෙම අවස්ථාව ටොයොටා ලංකා හි දීප ව්යාප්ත අලෙවි නියෝජිත ජාලයෙහි විශිෂ්ටත්වය අගය කිරීමත් ඔවුන් හා සමාගමේ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමටත් ගෞරවනීය වේදිකාවක් විය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙවර සමුළුව “Toyota L.I.F.E.” යන තේමාව ඔස්සේ සංවිධාන වූ අතර එය පක්ෂපාතීත්වය, අඛණ්ඩතාව, සාධාරණත්වය සහ ආචාර ධර්ම යනාදියේ සංයෝජනයක් ලෙසින් එම අවස්ථාව වඩාත් අරුත්බර කිරීමට ශක්තිමත් පදනමක් විය. මෙම තේමාව අලෙවි නියෝජිත ජාලය සහ මෝටර් රථ කර්මාන්තය අතර පවතින විශ්වාසය, විවෘතභාවය සහ දිගුකාලීන සාර්ථකත්වය ගොඩනැගීම සඳහා සමාගම දරන කැපවීම අර්ථවත් කරන ලදී.

“අපගේ සාර්ථකත්වය ගොඩනැගී ඇත්තේ අපගේ අලෙවි නියෝජිතයින් අපට සහ අපගේ ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් සැපයීම කෙරෙහි දක්වන නොසැලෙන කැපවීම මතයි. මෙම වටිනාකම්වලට අනුව වැඩ කිරීමෙන් අපගේ ව්යාපාර ශක්තිමත් වනවා පමණක් නොව ශ්රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය සඳහා වඩාත් සදාචාරාත්මක සහ තිරසාර අනාගතයක් ගොඩනැගීමටද දායක වන බව නිසැකය. අපගේ අලෙවි නියෝජිතයින්ගේ විශ්වාසය, කැපවීම සහ වෙහෙස මහන්සිය මම මුළු හදවතින්ම අගය කරමි. එලෙසම දීප්තිමත් අනාගතයක්, වඩා හොඳ ශ්රී ලංකාවක් සහ සමෘද්ධිමත් ව්යාපාරයක් වෙනුවෙන් අපි එක්ව වැඩ කරමු.” යනුවෙන් ටොයොටා ලංකා හි සභාපති Sachio Yotsukura මහතා පැවසීය.

ටොයොටා ජෙනුයින් මොටර් ඔයිල්, ටොයොටා ජෙනුයින් අමතර කොටස්, සහ ටයර් යන ව්යාපාරික කාණ්ඩ ත්රිත්වයෙහි ඉහළම කාර්යසාධනයක් සහිත අලෙවි නියෝජිතයින්ට සුවිශේෂී ත්යාග රැසක් හිමිවූ අතර එහිදී රන් සම්මානලාභීන් 60 දෙනෙකුට එක්සත් රාජධානියට සුවිශේෂී සංචාරයක්ද, රිදී සම්මානලාභීන් 87 දෙනෙකුට චීනයට අති විශේෂ විනෝද චාරිකාවක්ද සහ ලෝකඩ සම්මානලාභීන් 71 දෙනෙකුට අමතක නොවන ඩුබායි සංචාරයක්ද හිමිවිය. මෙම සියලු ත්යාග ඔවුන්ගේ සුවිශේෂී කැපවීම සහ ජයග්රහණ අගයමින් ටොයොටා ලංකා සමාගම විසින් ඔවුන් වෙත තිලිණ කරන ලදී.

ටොයොටා ලංකා හි කළමනාකාර අධ්යක්ෂ/ ප්රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝලාර මහතා අලෙවි නියෝජිතයින්ගේ අසීමිත කැපවීම වෙනුවෙන් කෘතඥතාව පළ කළ අතර සිය අදහස් මෙලෙස ප්රකාශ කළේය. “ටොයොටා ලංකා දර්ශනය තුළ අපගේ අලෙවි නියෝජිතයින් ඉටු කරන කාර්යභාරය අපි හොඳින් තේරුම් ගත යුතුයි. එදිනෙදා මෙහෙයුම් කටයුතු වලට මෙම වටිනාකම් එකතු කරමින් ඔවුන් සිය අලෙවි නියෝජිතභාවය ශක්තිමත් කරනවා පමණක් නොව, ගුණාත්මකභාවය, කල්පැවැත්ම, විශ්වසනීයත්වය සහ ආරක්ෂාව යන අපගේ සන්නාම දර්ශනය සහ කීර්තියද ශක්තිමත් කරනු ලබයි. අපගේ අලෙවි නියෝජිතයින්ගේ උත්සාහය, වෙහෙස මහන්සිය සහ ටොයොටා සන්නාමය වෙනුවෙන් කරන අඛණ්ඩ කැපවීමට හෘදයාංගම ස්තුතිය පිරිනැමීමට මම මෙය අවස්ථාවක් කරගනිමි. ඔවුන් අපගේ සාර්ථකත්වයේ කොඳු නාරටියයි. අපි සැම එක්ව කර්මාන්තය අඛණ්ඩ වර්ධනයක් කරා මෙහෙයවමු.”

ටොයොටා ලංකා අලෙවි නියෝජිත සමුළුව, ගුණාත්මක සේවාවක් ලබාදෙමින් සහ සිය අලෙවි නියෝජිතයින් රැකගැනීම කෙරෙහි සමාගමේ ඇති නොසැලෙන කැපවීම මනාව විදහා දක්වන සුවිශේෂී අවස්ථාවකි. තවද මෝටර් රථ කර්මාන්තයේ ඉහළම ප්රමිතීන් පවත්වා ගනිමින් ශක්තිමත් හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීමට ටොයොටා ලංකා සමාගම අඛණ්ඩ කැපවීම මෙහිදි මනාව පිළිඹිබු වේ.

Previous Post

නවලෝක හොස්පිටල්ස්, දකුණු ආසියාවේ ප්‍රථම AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑනරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Next Post

ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම: HNB ‘සරුසාර’ 2025 වසරේදී රටපුරා කෘෂි ව්‍යවසායකයින් 30,000ක් සවිබල ගැන්වීමට අරමුණු කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම: HNB ‘සරුසාර’ 2025 වසරේදී රටපුරා කෘෂි ව්‍යවසායකයින් 30,000ක් සවිබල ගැන්වීමට අරමුණු කරයි

ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම: HNB ‘සරුසාර’ 2025 වසරේදී රටපුරා කෘෂි ව්‍යවසායකයින් 30,000ක් සවිබල ගැන්වීමට අරමුණු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

දරුවන්ගේ ආරක්ෂාව, සමාජ මාධ්‍ය හා පාලනය

දරුවන්ගේ ආරක්ෂාව, සමාජ මාධ්‍ය හා පාලනය

June 7, 2025
Samsung අති නවීන තාක්ෂණයෙන් යුත් නවතම Galaxy F16 5G වෙළෙඳපොලට හඳුන්වා දෙයි

April 24, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved