Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

2024 BCCSA සම්මාන උළෙලේදී HNB 15 වසරක ආයතනික තිරසාරත්වයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන ලබයි

news by news
January 2, 2025
in ව්යාපාරික
0
2024 BCCSA සම්මාන උළෙලේදී HNB 15 වසරක ආයතනික තිරසාරත්වයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන ලබයි
3
SHARES
18
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

2024 BCCSA සම්මාන උළෙලේදී HNB 15 වසරක ආයතනික තිරසාරත්වයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන ලබයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වගකිවයුතු බැංකුකරණයේ සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් පසුගියදා නිමාව දුටු 2024 හොඳම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේදී (BCCSA) හොඳම ආයතන 10 අතරට ශ්‍රේණිගත විය. ලංකා වාණිජ මණ්ඩලය (CCC) විසින් සංවිධානය කරනු ලැබූ මෙම සම්මාන උළෙලේදී HNB සිය ආයතනික වගකීම හා පාලනය වෙනුවෙන් අඛණ්ඩ 15 වැනි වරටත් මෙම සම්මානය දිනා ගැනීමට සමත්වීම විශේෂත්වයකි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

හොඳම ආයතනික පුරවැසියන් 10 අතරට පැමිණීමට අමතරව එම සම්මාන උළෙලේදී Triple Bottom Line Profit අංශය යටතේ ඇගයීමට ලක්වීම, ආර්ථික දායකත්වය වෙනුවෙන් Category සම්මානය හා හොඳම ව්‍යාපෘති තිරසාරත්ව සම්මානය ඇතුලු සුවිශේෂී සම්මාන 3ක් දිනා ගැනීමටද HNB සමත් විය.

මෙම ජයග්‍රහණ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා සඳහන් කර සිටියේ “මේ වන විට ඉතා තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ සිටින ශ්‍රී ලංකාව තවදුරටත් ඉදිරියට ගමන් කිරීමේදී මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශය තිරසාර වර්ධනය වෙනුවෙන් වැඩි වගකීමක් ගෙන කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් පෙරමුණ ගැනීම සඳහා HNB හි කැපවීමේ තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම සම්මානය සඳහන් කළ හැකියි. වගකිව යුතු බැංකුවක් ලෙස ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රගතියේ සහකරුවා වෙමින් සේවය ලබා දීමට HNB සෑම විටම කැපවී සිටිනවා.” යනුවෙනි.

සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් කාර්යක්ෂම, ආචාරශීලී හා තිරසාර බැංකු විසඳුම් ලබා දීම කෙරෙහි සිය අවධානය යොමු කර ඇති HNB ග්‍රාමීය හා ජාතික ආර්ථිකය නගා සිටුවීම සඳහා දේශීය හා ගෝලීය හවුල්කාරීත්වයන් පවත්වාගෙන යාමට කැපවීමෙන් කටයුතු කරනු ලබයි.

ඒ යටතේ හරිත මූල්‍යකරණය හා තිරසාරත්වය, තාක්ෂණික නවෝත්පාදනයන් හා ප්‍රජා සංවර්ධනය මෙන්ම යටිතල පහසුකම් සහ සෞඛ්‍ය සේවා සඳහා ආයෝජන පහසුකම් සැලසීම සඳහා බැංකුව ප්‍රමුඛත්වය ගෙන ඇත.

එහි පුරෝගාමී වැඩසටහනක් ලෙස HNB ‘සරුසාර’ වැඩසටහන සඳහන් කළ හැකිය. සරුසාර යනු ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික අංශය පරිවර්තනීය වෙනසකට ලක් කිරීම, ජාතික ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම හා ගොවීන්ගේ ජීවනෝපායන් සංවර්ධනය අරමුණු කොටගත් වැඩපිළිවෙලකි.

2024 වසරේදී දියත් කරනු ලැබූ මෙම වැඩසටහන හරහා මේ වන විට ගොවීන්ගේ කෘෂිකාර්මික භාවිතයන් නවීකරණය කිරීම හා අලෙවි හැකියාවන් ඉහළ නැංවීම වෙනුවෙන් රට පුරා කෘෂි කර්මාන්තයේ නියැලෙන්නන් 30,000ක පමණ පිරිසක් සම්බන්ධ කර ගැනීමට HNB කටයුතු කර ඇත. මේ තුලින් වෙළෙඳපොල තුල සිය නිෂ්පාදන අලෙවිය හා අපනයන අවස්ථා සලසා දීමට ගොවීන් වෙත සහයෝගය ලබා දෙන අතර ඔවුන් තුළ කෘෂි ශිල්පීය ක්‍රම හා තාක්ෂණයන් භාවිත කිරීම ඉහළ නැංවීමට ද බලාපොරොත්තු වේ.

තවද මේ යටතේ කෘෂිකාර්මික ව්‍යවසායකයින්ගේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නිර්මාණය කර ඇති මූල්‍ය නිෂ්පාදන හා සේවා පිරිනැමීමට කටයුතු කර ඇති HNB ව්‍යාපාර සඳහා අරමුදල් පහසුවෙන් සපයා ගැනීමේ අවස්ථාව ඔවුන්ට උදා කර දී ඇත. පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩසටහන් හරහා තරඟකාරී වෙළෙඳපොල ජය ගැනීමට අවශ්‍ය දැනුම ඔවුන් වෙත ලබා දීමද මෙහි මෙහෙවරකි.

පසුගිය වසර පුරාවට, HNB අවදානම් කළමනාකරණ පිළිවෙත් වැඩිදියුණු කිරීම සහ එහි නිෂ්පාදන සහ සේවා කළඹ සඳහා තිරසාර බව ඒකාබද්ධ කිරීම මගින් සිය පාලනය ශක්තිමත් කර ඇත. එහි පාරිසරික සහ සමාජ කළමනාකරණ පද්ධතිය (ESMS) හරහා බැංකුව සිය ණය දීමේ ක්‍රියාකාරකම්වල පාරිසරික හා සමාජීය බලපෑම් ඇගයීම සහ කළමනාකරණය කරයි. ගෝලීය හොඳම භාවිතයන් හා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (UN SDG)සමඟ මෙය මනාව ගැලපෙයි.

මීට අමතරව HNB තිරසාරත්ව පදනම මඟින් කිලිනොච්චියේ පූනකාරි ප්‍රදේශයේ ගෙවතු වගා කිරීමේ වැඩසටහනකට සහාය වීම සඳහා Appe Lanka පදනම සමඟ එක්ව සිටින අතර මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා ඍජු මූල්‍ය ආධාර ලබා දීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනු ලබයි.

ඡායාරූපය 1 – (වමේ සිට) තිරසාර ව්‍යාපාර විධායක ශනෙල් පෙරේරා, සේවා ප්‍රධානී රොෂාන් ප්‍රනාන්දු, අලෙවි ප්‍රධානී උපුල් අධිකාරි, උපායමාර්ග – සහකාර සාමාන්‍යාධිකාරී ප්‍රියංකා විජයරත්න, කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න, ප්‍රධාන මානව සම්පත් නිලධාරී කේ. ඉන්ද්‍රවාසන්, ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රධානී මහින්ද සෙනෙවිරත්න සහ තිරසාර ව්‍යාපාර කළමනාකාර හේමන්ත සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් HNB විසින් දිනා ගත් සම්මාන අතැතිව

Previous Post

පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල ප්‍රදේශයේ නව DIMO CAREHUB ශාඛාවක් විවෘත කරමින් DIMO කලාපීය වර්ධනය සවිමත් කරයි

Next Post

ශ්‍රී ලංකාව තුළ රෙදිපිළි කර්මාන්තයේ නවෝත්පාදනය හා තරගකාරීත්වය ඇති කිරීම සඳහා JAAF, GTEX සමඟ එක් වෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ශ්‍රී ලංකාව තුළ රෙදිපිළි කර්මාන්තයේ නවෝත්පාදනය හා තරගකාරීත්වය ඇති කිරීම සඳහා JAAF, GTEX සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාව තුළ රෙදිපිළි කර්මාන්තයේ නවෝත්පාදනය හා තරගකාරීත්වය ඇති කිරීම සඳහා JAAF, GTEX සමඟ එක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

IOM සහ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය, ජපාන රජයේ අනුග්‍රහයෙන් තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ දැනුවත් කිරීම සඳහා දිවයින පුරා මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කරයි.

June 25, 2025
MAS Holdings, වේගවත් තිරසාර ඇඟලුම් කර්මාන්තයක් බිහිකිරීම වෙනුවෙන් Plan for Change 2030 දියත් කරයි

October 30, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved