Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ඔබේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් සුව දිවිය ‘2024 සුවෙන් සිටින්න Health Fair’ ප්‍රදර්ශනය කොළඹදී

news by news
November 29, 2024
in ව්යාපාරික
0
ඔබේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් සුව දිවිය ‘2024 සුවෙන් සිටින්න Health Fair’ ප්‍රදර්ශනය කොළඹදී
ඔබේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් සුව දිවිය ‘2024 සුවෙන් සිටින්න Health Fair’ ප්‍රදර්ශනය කොළඹදී
2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ඔබේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් සුව දිවිය ‘2024 සුවෙන් සිටින්න Health Fair’ ප්‍රදර්ශනය කොළඹදී

ශ්‍රී ලංකාව තුළ ඉහළ යමින් පවතින දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් කැපවූ ලාභ නොලබන සංවිධානයක් වන සුව දිවිය මඟින් සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සෞඛ්‍ය පිළිබඳ ප්‍රදර්ශනය ‘Live Well Health Fair’ ප්‍රදර්ශනය එළඹෙන නොවැම්බර් 30 වැනි සෙනසුරාදා දින කොළඹ නිදහස් චතුරශ්‍ර ආකේඩ්හිදී පැවැත්වේ. එදින පෙ.ව 10 සිට ප.ව 6 දක්වා පැවැත්වීමට නියමිත එම ප්‍රදර්ශනය සඳහා ළමුන්, තරුණ තරුණියන් හා වැඩිහිටියන් ආදී වයස් භේදයකින් තොරව සෑම දෙනාටම සහභාගී වීමේ අවස්ථාව ඇත.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම ප්‍රදර්ශනයේ විශේෂත්වය වන්නේ පවුලේ සැමට අවශ්‍ය පරිදි මෙම ප්‍රදර්ශනය නිර්මාණය කර තිබීමයි. වත්මන් ජීවන රටාවන් සමඟ සෞඛ්‍ය අධ්‍යාපනය හා දැනුවත්භාවය එක් කිරීමේ වැදගත්කම පිළිබඳව විශ්වාසය තබමින් සුව දිවිය පදනමේ සංකල්පයක් මත මෙම සෞඛ්‍ය ප්‍රදර්ශනය ආරම්භ කරනු ලබයි. විශේෂයෙන් දරුවන් හා තරුණ පරපුර තුළ සෞඛ්‍ය අධ්‍යාපනය හා දැනුවත්භාවය ඉහළ නැංවීම ‘Live Well Health Fair’ ප්‍රදර්ශනයේ අරමුණක් වේ.

ඒ නිසාම ළදරු වයසේ සිට වැඩිහිටියන් දක්වා සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින් විසින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීමේ වැදගතක්ම පිළිබඳව මෙම ප්‍රදර්ශනය තුළින් පෙන්වා දෙයි. තවද අධ්‍යාපනික වැඩසටහන්, විනෝදාත්මක වැඩසටහන්, ක්‍රීඩා, ශරීර අභ්‍යාස, වැඩමුලු, සෞඛ්‍ය පිළිබඳ සාකච්ඡා, හරවත් වෛද්‍ය සංවාද ඇතුළුව සහභාගීවන්නන්ට ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව මෙන්ම ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සන්නාමයන්හි සෞඛ්‍ය සම්පන්න ආහාර හා තවත් බොහෝ දේ පහසු මිලට මිලදී ගැනීමට ද ඔබට හැකියාව ඇත.

පවුලේ සියලු දෙනාට එක්ව සහභාගී විය හැකි ‘Live Well Health Fair’ ප්‍රදර්ශනයේදී පැවැත්වීමට නියමිත විශේෂ සම්මන්ත්‍රණවලදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෛද්‍ය වෘත්තිකයින් විසින් දියවැඩියා පාලනය, හෘද සෞඛ්‍යය, පෝෂණය හා ශාරීරික යෝග්‍යතාව වැනි සුවිශේෂී මාතෘකා පිළිබඳ දැනුවත් කිරීමටද කටයුතු යොදා ඇත.

බාල, තරුණ, මහලු සියලු දෙනාට යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කරනු ලබන මෙම සුවිශේෂී ප්‍රදර්ශනය තුළින් යහපත් සෞඛ්‍ය පුරුදු පිළිබඳ අවබෝධය ඉහළ නැංවීමට කටයුතු කරනු ඇත්තේ ඒ පිළිබඳ ප්‍රායෝගික වැඩසටහන්ද සංවිධානය කරමිනි.

‘Live Well Health Fair’ ප්‍රදර්ශනය සඳහා සහභාගී වන සියලු දෙනා හට විනෝදාත්මක ක්‍රීඩා හා වැඩසටහන් තුළින් සෞඛ්‍යය පිළිබඳ අවබෝධය ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී තිබීමද මෙහි විශේෂත්වයකි. එහි එක් අවස්ථාවක් වන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර සකස් කිරීම හා යෝග අභ්‍යාසයි. එම අවස්ථාවන් සඳහා සහභාගී වෙමින් ප්‍රායෝගික පෝෂණ ක්‍රමයන් පිළිබඳ තම දැනුම ඉහළ නංවා ගැනීමට ඔබට අවස්ථාව උදා වනු ඇත. එසේම මීට සහභාගී වන සියලු දෙනා හට තමන්ගේ දැනුම පරීක්ෂා කර සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පිළිබඳ දැනුම ඉහළ නංවා ගැනීම සඳහා විනෝදාත්මක ශාරීරික අභ්‍යාසයන්හි නිරත වීමේ හැකියාව උදා වේ.

තවද දරුවන් වෙනුවෙන් Atlas Axilia විසින් නිර්මාණය කර ඇති ළමා කලාපය සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පිළිබඳ දැනුවත් වීම වෙනුවෙන් නිර්මාණය කර ඇති ක්‍රියාකාරකම් සමඟින් සතුට, විනෝදය සහ ආකර්ෂණීය ක්‍රීඩාවන්ගෙන් සමන්විත වේ.

අද වන විට තරුණ පරපුර අතර ඉහළ යමින් පවතින දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග හා අධික තරබාරුව වැනි බෝ නොවන රෝග පිළිබඳව අවධානය යොමු කර ඇති ‘2024 Live Well Health Fair’ නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳ ඔවුන් දිරිමත් කරනු ඇත්තේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය දැනුම හා මෙවලම් ඔවුන් වෙත ලබා දෙමිනිග මෙහිදී දැනුම හුවමාරු කර ගැනීමේ ක්‍රියාකාරකම්හි නිරත වීමේ අවස්ථාව ඔබට උදා කර දී ඇති සුව දිවිය පදනම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කරන ආකාරය පිළිබඳ වෘත්තීය අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාවද ඔබට සලසා දෙනු ඇත. විශේෂයෙන් බෝ නොවන රෝගයන්ගෙන් ආරක්ෂාවීමේ වැදගත්කම අවධාරණය කරමින් පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනයේදී බෝ නොවන රෝගයන්හි බරපතලකම හා ඉන් ආරක්ෂාවීමේ වැදගත්කම පිළිබඳවද සියලු දෙනා දැනුවත් කරනු ඇත.

මීට අමතරව ශරීර ස්කන්ධ දර්ශකය (BMI) රුධිරයේ ග්ලූකෝස් මට්ටම, ඇස් පෙනීම පරීක්ෂා කිරීම, රුධිර පීඩනය, දියවැඩියා රෝගීන් සඳහා වන පාදවල ස්වභාවය තක්සේරු කිරීම ඇතුලු සෞඛ්‍ය පරීක්ෂණ සඳහා නොමිලේ සම්බන්ධ වීමේ හැකියාවද සහභාගී වන්නන්ට හිමි වේ. සුව දිවිය පදනම මඟින් සංවිධානය කරන මෙම විශේෂ ප්‍රදර්ශනයේදී Abans PLC, Paan Paan, CIC, Easy Kitchen, Nawaloka, Caretech, Sunshine Tea, Sunshine Healthcare සහ Green Leaf වැනි ප්‍රමුඛ පෙළේ වෙළෙඳනාමයන් යටතේ සෞඛ්‍ය සම්පන්න ආහාර හා සුවතා නිෂ්පාදන පහසු මිලට ලබා ගැනීමේ හැකියාව උදා කර දී තිබීමද විශේෂත්වයකි.

තවද ‘2024 Live Well Health Fair’ ප්‍රදර්ශනය සඳහා සහභාගී වන සියලු දෙනාට ගෙවතු වගා කට්ටල, යෝග සැසි ඇතුළුව ආකර්ෂණීය ත්‍යාග දිනා ගැනීමේ හැකියාවද ඇත. සතුට, විනෝදය, සෞඛ්‍යය හා අවබෝධය කේන්ද්‍ර කොටගත් ක්‍රියාකාරකම්වලින් සපිරි මෙම ප්‍රදර්ශනය වෙත පැමිණ යහපැවැත්ම ඉහළ නංවා ගැනීමට හා දැනුම දියුණු කර ගැනීමට අවස්ථාව උදා කර ගන්න. වැඩිවිස්තර දැන ගැනීමට 0773 533 791 අංකයෙන් සුව දිවිය පදනම අමතන්න.

Previous Post

සොෆ්ට්ලොජික් ලයිෆ් 67%ක බදු පසු ලාභයේ වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 22ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කරයි

Next Post

යූනියන් ඇෂුවරන්ස්, දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ අරඹයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
යූනියන් ඇෂුවරන්ස්, දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ අරඹයි

යූනියන් ඇෂුවරන්ස්, දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

2024 ජාතික විකිණුම් සම්මාන උළෙලේදී සම්මාන හතක් සමඟින් හැටන් නැෂනල් බැංකුවට ජයග්‍රහණ රැසක්

March 13, 2025
අද්විතීය ගෘහනිර්මාණ විසඳුම් සමඟ Hettich ශ්‍රී ලංකාවේ පළමු අති නවීන අත්දැකීම් මධ්‍යස්ථානය (Experience Centre ) විවෘත කරයි

July 11, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved