Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම: HNB ‘සරුසාර’ 2025 වසරේදී රටපුරා කෘෂි ව්‍යවසායකයින් 30,000ක් සවිබල ගැන්වීමට අරමුණු කරයි

news by news
March 19, 2025
in ව්යාපාරික
0

3
SHARES
16
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම: HNB ‘සරුසාර’ 2025 වසරේදී රටපුරා
කෘෂි ව්‍යවසායකයින් 30,000ක් සවිබල ගැන්වීමට අරමුණු කරයි

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 වසරේදී දීප ව්‍යාප්තව කෘෂි ව්‍යවසායකයින් 30,000ක් සවිබල ගැන්වීම වෙනුවෙන් HNB සරුසාර වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව නිවේදනය කර ඇත.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

කෘෂි ව්‍යාපාර සවිබල ගැන්වීම, ආහාර සුරක්ෂිතතාවය සහ ආර්ථික සංවර්ධනය යන තේමාව යටතේ ආරම්භ කරන ලද ‘HNB සරුසාර’ වැඩසටහන විශේෂිත කෘෂි මූල්‍යකරණ විසඳුම්, තාක්ෂණික දියුණුව සහ උපායමාර්ගික හවුල්කාරිත්වයන් හරහා ජාතික ආර්ථිකය ශක්තිමත් කරන අතරම වඩාත් ඔරොත්තු දෙන සහ සමෘද්ධිමත් ශ්‍රී ලාංකේය ගොවි ප්‍රජාවක් නිර්මාණය කිරීමට අරමුණු කරයි.

ඒ තුළින් 2024 වසරේදී ඇති කරගත් සාර්ථකත්වය සමඟින් මේ වසරේදී කෘෂි ව්‍යවසායකයින් නඟා සිටුවීම හා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවීකරණය ඉහළ නැංවීමට සැලසුම් කර ඇති වැඩසටහන් රැසක් සමඟින් ‘සරුසාර’ වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට HNB සැලසුම් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලාංකේය ග්‍රාමීය ගොවි ප්‍රජාව නඟා සිටුවීමට හා ඔවුන්ට ඵලදායීතාව මෙන්ම ආදායම ඉහළ නැංවීම උදෙසා නව්‍ය තාක්ෂණය, උසස් යෙදවුම් සහ තිරසාර භාවිතයන් භාවිතා කිරීමට හැකි වන පරිදි යහපත් පරිසරයක් නිර්මාණය කිරීමට අපි අදහස් කර තිබෙනවා. කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට අමතරව පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකිකයින්ගේ ආහාර සුරක්ෂිතතාවය යන සුවිසල් මෙහෙවර උදෙසා උර දී සිටින ගොවි ජනතාව කෘෂි ව්‍යවසායකයින් බවට පත් කිරීම මගින් රටේ ආර්ථික වර්ධනය හා සමෘද්ධිය ඇති කරනු වස් ඔවුන්ව ශක්තිමත්ව දායක කරගැනීමට මේ තුළින් හැකි වනවා.” යනුවෙනි.

2024 වසර මැද භාගයේදී ආරම්භ කරන ලද සරුසාර වැඩසටහන නොච්චියාගම, තිස්සමහාරාමය, ඇඹිලිපිටිය ඇතුලු ප්‍රධාන කෘෂිකාර්මික කලාපවල මෙන්ම මෑතකදී නුවරඑළියේදීත් අතිසාර්ථක වැඩසටහන් සංවිධානය කිරීමට හැටන් නැෂනල් බැංකුව කටයුතු කළේය. ඒ අනුව යමින් බැංකුව 2025 වසර තුළ දීප ව්‍යාප්තව තවත් ප්‍රධාන වැඩසටහන් 46 ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සෑම කෘෂි කලාපයකම ප්‍රජා නායකයින් හා ගොවීන් විශාල ප්‍රමාණයක් එක් වන මෙම වැඩසටහන තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි යෙදවුම්, රාජ්‍ය හා පෞද්ගලික අංශය, ඩිජිටල් තාක්ෂණික මෙවලම් නිර්මාණකරුවන් සමඟ ගොවීන් සම්බන්ධ කරමින් සුහුරු (smart) කෘෂිකර්මාන්තය, නිවැරදි කෘෂිකාර්මික ශිල්පීය ක්‍රම, නව්‍ය විසඳුම් හා වෙළෙඳපොළ ප්‍රවේශයන් ලබා දීමට හැටන් නැෂනල් බැංකුව ක්‍රියා කරයි. මෙහි ඇති තවත් සුවිශේෂී අංගයක් වන්නේ මෙම වැඩසටහන්වලට සමගාමීව හැටන් නැෂනල් බැංකුවේ තිරසාර සංවර්ධන පදනම අදාල ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතව තිරසාර ක්‍රියාකාරකම් හඳුනා ගෙන ඒවාට විසඳුම් ලබා දීමටද කටයුතු කිරීමයි.

“1972 වසරේ සිට HNB ග්‍රාමීය ප්‍රජාවන් සමඟ ඔවුන්ගේ සංවර්ධනය මෙන්ම රටේ සංවර්ධනය උදෙසා ද සමීපව කටයුතු කරයි. 1989 වසරේදී ‘හැටන් නැෂනල් බැංකුවේ ගැමි පුබුදුව’ නැගී එන ව්‍යවසායකයින්ට අතහිත දීම සඳහා ආරම්භ කරන ලද වැඩසටහන 35 වැනි වසරටත් සාර්ථකව ක්‍රියාත්මක වේ. මෙහිදී ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරන අතරම මූල්‍ය පහසුකම් සැලසීම, තාක්ෂණික දැනුම ලබා දීම, වෙළෙඳපොලවල් වෙත ප්‍රවේශයන් ලබා දීමෙන් ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා අප විසින් ක්‍රියාත්මක කරන ලද අපටම ආවේණික වූ ක්‍රියාදාමයකි. මේ වන විට මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රතිලාභ ලැබූ ක්ෂුද්‍ර ව්‍යවසායකයින් සංඛ්‍යාව 300,000 ඉක්මවයි. HNB සරුසාර යනු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව මගකට ගෙනයනු වස් කෘෂි ව්‍යවසායකයින් බිහි කිරීම සඳහා අප විසින් එලෙසම නිර්මාණය කරන ලද අපගේ ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙසද හැඳින්විය හැකියි.” යනුවෙන් පල්ලෙවත්ත පැහැදිලි කළේය.

ශ්‍රී ලාංකේය කෘෂි ව්‍යාපාර සමඟ එක්ව කටයුතු කරමින් නව්‍ය තාක්ෂණය සඳහා පුහුණුව හා අවස්ථාව මෙන්ම දේශීය හා විදේශීය වෙළෙඳපොල වෙත පිවිසීමේ පහසුකම් ගොවීන් වෙත ලබා දෙන සරුසාර වැඩසටහන ඉදිරියේදී සතිපතා වැඩසටහන් සංවිධානය කරමින් 2025 වසර අවසන් වන විට වැඩසටහන් 50ක් පැවැත්වීමට සැලසුම් කර තිබීම විශේෂත්වයකි. මේ තුළින් පෙන්නුම් කරන්නේ මෙරට කෘෂි ප්‍රජාවන් සවිබල ගැන්වීම හා කෘෂි කාර්මික නවෝත්පාදනයන් වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුවේ හි අඛණ්ඩ කැපවීමයි.

මීට අමතරව මෙම වැඩසටහන මගින් කෘෂි ව්‍යවසායකයින්ට කාබනික ගොවිතැන වැනි පරිසර හිතකාමී ක්‍රම භාවිතා කිරීමට සහ සහතික කළ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) අනුගමනය කිරීමට ද දිරිමත් කරයි. තවද කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට ගොස් මෙරට කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා කැපවී සිටින රටේ වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙස හැටන් නැෂනල් බැංකුවේ කාර්යභාරය ද මෙමගින් ශක්තිමත් කරයි.

එසේම මෙම වැඩසටහන නිර්මාණය කර ඇත්තේ තිරසාර කෘෂිකාර්මික සංවර්ධනය සහ කෘෂි ව්‍යවසායකයින්ට තමන්ගේ ව්‍යාපාර තිරසාර ආකාරයෙන් වර්ධනය කරගැනීමට සහාය වීම උදෙසාය. මෙහිදී ඔවුන්ට කෘෂි මූල්‍යකරණ සහාය ලබා ගැනීමට මෙන්ම IoT තාක්ෂණය මත පදනම් වූ ක්‍රමවේද, නවීන ජංගම කෘෂි යෙදවුම් හා උසස් තාක්ෂණයෙන් යුතු යන්ත්‍රෝපකරණ වැනි නවීන තාක්ෂණය භාවිත කිරීමට හැකියාව ලැබේ. මේ හේතුවෙන් සම්ප්‍රදායික කෘෂිකර්මාන්තයෙන් ඉවත් වී නවීන කෘෂි පිළිවෙත් අනුගමනය කරමින් වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ඔවුන්ගේ කටයුතු කිරීමට ඔවුන්ට හැකිය. මේ හරහා ඔවුන්ගේ ජීවනෝපායන් වැඩිදියුණු කර ගැනීමට හැකිවනවා පමණක් නොව ශ්‍රී ලංකාවට පාරිසරික සහ ආර්ථික වශයෙන් ද ඉහළ ප්‍රතිලාභ අත්කර දේ.

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සමඟ ගැලපෙන හැටන් නැෂනල් බැංකුවේ සරුසාර වැඩසටහන තිරසාර කෘෂිකාර්මික පරිවර්තනයක් කරා බැංකුව යන ගමන තව තවත් ශක්තිමත් කරයි. තිරසාර කෘෂිකර්මාන්තය, ආර්ථික අභිවෘද්ධිය, තාක්ෂණික නවෝත්පාදනය, සම්පත් වගකීමෙන් යුතුව කළමනාකරණය කිරීම සහ හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කිරීමෙන් මෙය ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික හා සමාජ සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි.

හැටන් නැෂනල් බැංකුවේ ‘සරුසාර’ වැඩසටහන ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව දිශානතියකට යොමු කිරීම සඳහා ගන්නා ලද එඩිතර පියවරක් ලෙස පෙන්වා දිය හැකිය. මෙරට කෘෂි ප්‍රජාව මූල්‍ය සම්පත් හා තාක්ෂණික මෙවලම් සහ දැනුමෙන් සවිබල ගැන්වීමෙන් HNB ඔවුන්ගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට උපකාර කරනවා පමණක් නොව රටේ ආර්ථික සංවර්ධනයට සහ ආහාර සුරක්ෂිතතාවයට ද දායක වෙයි.

Previous Post

Toyota Lanka 17 වන වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී Toyota L.I.F.E එළිදකී

Next Post

ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතිය ඉහළ නංවාලීම සඳහා Hatch විසින් Startup Nation Initiative දියත් කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතිය ඉහළ නංවාලීම සඳහා Hatch විසින් Startup Nation Initiative දියත් කරයි

ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතිය ඉහළ නංවාලීම සඳහා Hatch විසින් Startup Nation Initiative දියත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Sprite හි ප්‍රථම “Sprite Heat Down Festival” ප්‍රසංගයට ඉහළ ජනතා ප්‍රතිචාරයක්

March 14, 2025
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

July 1, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved