Friday, April 17, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home දේශීය

GreenFix Consultancy : කාබන් විමෝචනය අවම කිරීම සදහා රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයන්ට පරිසර හිතකාමී උපදේශන සේවා සපයයි

news by news
November 8, 2024
in දේශීය
0

1
SHARES
3
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

GreenFix Consultancy : කාබන් විමෝචනය අවම කිරීම සදහා රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයන්ට පරිසර හිතකාමී උපදේශන සේවා සපයයි

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට තම කාබන් විමෝචනය අවම කිරීමේ විසඳුම් සඳහා GreenFix සහාය හිමිවේ.

You might also like

දුම්පානය නිසා සිදුවන සැබෑ බලපෑම හඳුනාගැනීම

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාව, ගෝලීය තිරසර සංචාරක ක්ෂේත්‍රයේ ඉහළට ගෙන ඒ්ම සදහා කාබන් විමෝචන අවම කිරීමේ විසදුම් හඳුන්වාදෙයි.

කොළඹ, ශ්‍රී ලංකාව, (දිනය) – GreenFix Consultancy පුද්ගලික සමාගම, කාබන් විමෝචනය අවම කිරීම සඳහා තිරසාර උපායමාර්ග හා විසඳුම් සංවර්ධනය කිරීමත්, ශ්‍රී ලංකාවේ පාරිසරික තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීමත් අරමුණු කරගෙන ක්‍රියාකරන ආයතනයකි. කාබන් විමෝචනය අවම කිරීම, හරිත බලශක්තිය සහ තිරසාර ව්‍යාපාරික භාවිතාවන් පිළිබඳ විශේෂඥ උපදේශන සේවා පිරිනමන GreenFix , ව්‍යාපාරික ආයතනයන්ට ගෝලීය කාළගුණික විපර්යාස ඉලක්කවලට සමීපවීම සඳහා පරිසර හිතකාමී භාවිතාවන් අනුගත කරගැනීමට මෙන්ම නොසැලෙන සුලු තිරසාර හරිත ආර්ථිකයකට දායකවීම සඳහාද මඟපෙන්වයි.මෙම උපදේශන සේවා, කාබන් අවම කිරීමේ භාවිතාවන් කරා රටක් ලෙස පරිවර්තනය වීමට අත්‍යවශ්‍ය මැදිහත්වීම සිදුකිරීම විශේෂත්වයකි. බොහෝ උපදේශන ආයතන, යම් ව්‍යාපාරික මෙහෙයුමක කාබන් විමෝචනය ගණනය කිරීම සදහා දායක වන විට, GreenFix එයට වෙනස්ව දෙආකාරයක විසඳුම් පිරිනැමීමට උත්සුක වෙයි. ඒ අනුව කාබන් විමෝචනය සහ විමෝචිත කාබන් වෙන්කර හඳුනාගැනීම පිළිබඳ ඇගයීම්, ඒකාබද්ධ කරගත් ප්‍රවේශයක් අනුගමනය කරයි. මේ නිසා ව්‍යාපාරික ආයතනයන්ට වඩාත් දැනුවත් තීරණ ගැනීමට හැකිවන අතර කාබන් විමෝචනය අවමකිරීම සහ තම පරිශ්‍රයේ ඇති කාබන් විභවතාවයන්ද සැළකිල්ලට ගෙන
තිරසාර ව්‍යාපාරික ඉලක්ක සපුරාගැනීමට අවස්ථාව උදාවේ.

රුහුණු විශ්වවිද්‍යාලය සමඟ සබැඳියාවෙන් කටයුතු කරන GreenFix, තම සේවාවන් විද්‍යාත්මක පදනමක් මත සිදුකිරීමට වග බලා ගනී. මෙම ක්ෂේත්‍රයේ නිපුණයන් වන ආචාර්ය සුනන්ද කොඩිකාර සහ හර්ෂ මාපාගුණරත්න යන මහත්වරුන් මේ සඳහා නායකත්වය ලබාදෙයි. මෙම ඒකාබද්ධතාවය හරහා කාබන් පාදසටහන් පරීක්ෂණ සඳහා සහභාගී වන සමාගම්වලට ඉතා සංවිධිත සහතිකකරණ ක්‍රියාවලියක් යටතේ අවශ්‍ය පරීක්ෂණ සිදුකරනු ලබයි.

GreenFix Consultancy, සිය ආරම්භයේ සිට කාබන් විමෝචන ව්‍යාපෘති 6ක් මාස 6ක කාලයක් තුළ අවසාන කර ඇති අතර මඩකළපුව, තණමල්විල, හම්බන්තොට හා පාසිකුඩා යන ප්‍රදේශවල ප්‍රධානපෙළේ ව්‍යාපෘති 4ක්ද මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතී. මීට අමතරව මාලදිවයින තුළ ජාත්‍යන්තර ව්‍යාපාර කිහිපයකටම උපදේශන සේවා සළසමින් සිටීමද විශේෂත්වයකි. මෙම කර්තව්‍යයන් මගින් හරිත අනාගතයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන කැපවීම මනාව සනිටුහන් වන අතර තිරසාර පරිවර්තනයක් වෙනුවෙන් GreenFix හි නායකත්ව මෙහෙවරද මොනවට පැහැදිලි වේ.

ක්‍රියාත්මක ව්‍යාපෘති අතරින් වඩා සාර්ථක ව්‍යාපෘතියක් ලෙස මඩකළපුව ප්‍රදේශයේ Riviera හෝටල් ව්‍යාපෘතිය දැක්විය හැකියි. එහිදී භාහිරට නිකුත් කරන කාබන් ප්‍රමාණයට වඩා මෙගාටොන් 200ක කාබන් සංචිත හෝටල් පරිශ්‍රයේ ගබඩාවී පැවතුණි. හෝටලය පිහිටි භූමියේ පසේ හා ශාකවල, හෝටලය විසින් භාහිරට නිකුත් කරන කාබන්වලට වඩා වැඩි කාබන් ප්‍රමාණයක් තිබීම සැළකිල්ලට ගත යුතු කරුණකි. මෙමගින් පෙන්නුම් කෙරෙන්නේ කාබන් වෙන්කර හඳුනාගැනීම තිරසාරභාවයේදී කෙතරම් වැදගත් සාධකයක්ද යන්නයි. GreenFix හි වඩා සංයුක්ත ප්‍රවේශය නොවන්නට, හෝටලයේ කීර්තිනාමයට හා පාරිසරික දායකත්වයට ගත හැකිව තිබූ ප්‍රතිලාභ මඟහැරී යාමටද ඉඩ තිබුණි.
තම ආයතනය පිළිබදව අදහස් දක්වමින් GreenFix Consultancy හි සම නිර්මාතෘ ආචාර්ය සුනන්ද කොඩිකාර මහතා මෙසේ අදහස් දැක්වීය. “කාබන් තිරසාරභාවය අත්පත්කර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පුද්ගලික අංශය ඒකාබද්ධව දායක කරගැනීම අපගේ අරමුණයි. සාම්ප්‍රදායික කාබන් විගණන මෙන් නොව අපගේ පරිපූර්ණ විසදුම් හරහා යම් ආයතනයක් විසින් භාහිරට මුදාහරින කාබන් ප්‍රමාණය හා එහි පරිසරයේ අන්තර්ගත කාබන් ප්‍රමාණය හා එහි පරිසරයේ අන්තර්ගත කාබන් ප්‍රමාණයද වෙන වෙනම සොයාගැනීමට ඉඩහසර විවර කරයි. මෙමගින් කාබන් තිරසාරභාවය අත්පත්කරගැනීම සදහා වඩාත් නිරවද්‍ය ඇස්තමේන්තුවකට එළැඹීමට ව්‍යාපාර ආයතනයන්ට හැකි අතර ඉතා දැනුවත් තීරණ ගැනීමටද අවස්ථාව සළසා දෙයි. මීට අමතරව අප ආයතනයටම ආවේණික කාබන් සංචිත ඇගයීම හරහා තිරසාර මූල්‍ය සැලසුමකට අනුව ව්‍යාපාරයන්ට තම කාබන් වත්කම් කළමනාකරණයටද අවස්ථාව ලබාදෙයි.”

GreenFix Consultancy මගින් අංගසම්පූර්ණ සේවාවන් පිරිනමන අතර කාබන් පාදසටහන් ඇස්තමේන්තුව, කාබන් විමෝචනය අඩුකරගැනීම සදහා උපායමාර්ග, කාබන් ජනනය අවම කරගැනීමට නිර්දේශ සහ තිරසාර සැලසුම්කරණය යන සේවාවන් ඊට ඇතුළත් වේ. මෙම ආයතනයේ පරිපූර්ණ ප්‍රවේශය යටතේ ප්‍රායෝගික හා මැනිය හැකි නිර්ණායක, ඇගයීමේ කාලරාමු සහිතව ලබාදෙන අතර ව්‍යාපාරයේ ප්‍රමාණය මත එය සති 2කේ සිට මාසයක කාලයක් දක්වා විහිදේ.

සන්නාමයක කීර්තිනාමය වර්ධනය කිරීමට අමතරව GreenFix සළසන සේවා මගින් අලුතින් පැනවෙන නියාමන අවශ්‍යතාවයන් සමග අනුගත වීම, පිරිවැය අවම කරගැනීම මෙන්ම පාරිසරික ප්‍රදාන ලබාගැනීමට ඇති සුදුසුකම්ද වර්ධනය කරවයි.

GreenFix Consultancy ක්‍රමාණුකූලව පුලුල්වත්ම පුද්ගලික ව්‍යාපාර, රජයේ ආයතන සහ පරිසර සංවිධාන සමග නව සබැදියාවන්ට එළැඹීමට අපේක්ෂා කරන අතර එමගින් ශ්‍රී ලංකාවේ වඩාත් පුලුල් තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සදහා දායකත්වය දැක්වීමටද බලාපොරොත්තු වේ.

අපගෙන් වැඩිදුර විස්තර දැනගැනීමට හෝ අප සමග සම්බන්ධ වීමට 077 116347 හෝ 0777 356468 යන අංක හරහා GreenFix Consultancy අමතන්න. නැත්නම් ccgreenfix@gmail.com යන විද්‍යුත් තැපෑලට ඔබේ අවශ්‍යතාවය යොමුකරන්න.

ශිර්ෂ
1 පසේ අඩංගු කාබන් නිර්ණය කිරීම සදහා සාම්පල ලබාගැනීම.

2 භූමියට ඉහළ කාබන් නිර්ණය සදහා ගස් කඳන්වලින් සාම්පල ලබාගැනීම.

මාධ්‍ය විමසුමටඃ
ෂෙහාරා මෙඩෝව්ස් – ජං. දුරකථන – 077 523 4534

GreenFix Consultancy (පුද්. සමාගම)

වර්ෂ 2023දී ස්ථාපනය කරන ලද GreenFix Consultancy ශ්‍රී ලංකාවේ තිරසර විසඳුම් පිරිනැමීමේ පුරෝගාමී ආයතනයකි. රුහුණු විශ්වවිද්‍යාලය සමග සබැදියාවෙන් කටයුතු කරන GreenFix, විද්‍යානුකූල කාබන් කළමනාකරණ සේවා ලබාදෙමින් ව්‍යාපාරයන්ට තම ආයතන හරහා පරිසරයට සිදුවන බලපෑම අවම කරගැනීමටත්, කාබන් ශුද්ධ ශුන්‍ය තත්ත්වයක් දක්වා වර්ධනය කරගැනීමටත් උපකාර කරයි.

Previous Post

සදාදරණීය මතකයන්: නයෝමිගේ resin art කලාව ImoCraft හරහා ජීවිතයේ සුන්දර අවස්ථාවන් ග්‍රහණය කරගත් ආකාරය

Next Post

රසාංජ පෙරේරා CFA, මහතා, TWC Capital සමාගමේ නව ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කෙරේ

news

news

Related Posts

දුම්පානය නිසා සිදුවන සැබෑ බලපෑම හඳුනාගැනීම
දේශීය

by news
March 19, 2025
දේශීය

by news
December 19, 2024
ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය
දේශීය

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

by news
December 12, 2024
දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි
තොරතුරු තාක්ෂණය

දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

by news
November 29, 2024
සදාදරණීය මතකයන්: නයෝමිගේ resin art කලාව ImoCraft හරහා ජීවිතයේ සුන්දර අවස්ථාවන් ග්‍රහණය කරගත් ආකාරය
දේශීය

සදාදරණීය මතකයන්: නයෝමිගේ resin art කලාව ImoCraft හරහා ජීවිතයේ සුන්දර අවස්ථාවන් ග්‍රහණය කරගත් ආකාරය

by news
November 8, 2024
Next Post
රසාංජ පෙරේරා CFA, මහතා, TWC Capital සමාගමේ නව ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කෙරේ

රසාංජ පෙරේරා CFA, මහතා, TWC Capital සමාගමේ නව ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

අගෝස්තු 02 වනදා සමාරම්භක උත්සවයට මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය තරු 100කට අධික පිරිසකට සත්කාරකත්වය සැපයීමට City of Dreams Sri Lanka සූදානම්

July 14, 2025
Diva සන්නාමය Diva Fresh නිල් මානෙල් මල් දන්සල සමගින් වෙසක් උත්සවය අර්ථවත්ව සමරයි.

May 31, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved