Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home තොරතුරු තාක්ෂණය

දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

news by news
November 29, 2024
in තොරතුරු තාක්ෂණය, ජීවන රටාව, දේශීය
0
දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි
දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි
දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි
දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි
2
SHARES
11
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

දෘෂ්‍ය කලාකාරිනියක සහ හිටපු අලෙවිකරණ වෘත්තිකයෙකු වන වර්ෂා පෙරේරා සිය පළමු ඒක පුද්ගල ප්‍රදර්ශනයේදී ඇයගේ ස්වයං ගවේෂණාත්මක ගමන පදනම් කරගත් කලා එකතුවක් ප්‍රදර්ශනය කරනු ඇත. මෙම ප්‍රදර්ශනය 2024 නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 දින කොළඹ ලයනල් වෙන්ඩ්ට් හි හැරල්ඩ් පීරිස් ගැලරියේදී පැවැත්වීමට නියමිතය. වර්ෂා ඇගේ එකතුව පැහැදිලි කරන්නේ, මනසෙහි සංකීර්ණතා, ගැඹුරු චිත්තවේගයන් සහ අපව බැඳ තබන ප්‍රබල මානව සම්බන්ධතා තේරුම් ගැනීමේ උත්සාහයක් ලෙසය.

You might also like

දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

ශ්‍රී ලංකාවේ කොළඹ ඉපදී හැදී වැඩුණු වර්ෂා කුඩා කල සිටම චිත්‍ර ඇඳීමට පටන් ගත්තාය. විද්‍යාව පිළිබඳ පසුබිමක් සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන් (BSc) උපාධියක්, වරලත් කළමනාකරණ ගණකාධිකරණය සහ ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන්හි හාවඩ් විශ්ව විද්‍යාලයෙන් විධායක අධ්‍යාපනය ලබා ඇති ඇය, පසුව අලෙවිකරණ වෘත්තිකයෙකු ලෙස වසර 20 ක වෘත්තීය ජීවිතයක් ගත කළාය. දේශීය සහ කලාපීය නායකත්ව භූමිකාවන් දරමින් ශ්‍රී ලංකාව, මියන්මාරය සහ හොංකොං යන රටවල සේවය කරමින් ආසියාව පුරා පුළුල් පළපුරුද්දක් ඇයට ඇත.

“මීට වසර දෙකකට පෙර, මගේ කතාවේ ඉතිරි කොටස මට අවශ්‍ය වර්ණවලින් පින්තාරු කිරීමට ජීවිතය මට හිස් කැන්වසයක් ලබා දුන්නා. එබැවින් 2022 දී, මම ‘Varna by Varsha’ ලෙස වෘත්තීයමය වශයෙන් චිත්‍ර ඇඳීමට තෝරා ගත් අතර, එම ක්‍රියාවලිය අතිශයින් භාවනාමය සහ චිකිත්සක බව මට පෙනී ගියා,” ඇය පැහැදිලි කළාය.

පැරිසියේ Carrousel du Louvre හි Art Shopping Expo, Abu Dhabi හි Massaine Design සහ Greece හි World of Crete ඇතුළු ප්‍රදර්ශන කිහිපයකට සහභාගී වෙමින් වර්ෂා ජාත්‍යන්තරව සිය නිර්මාණ ප්‍රදර්ශනය කර ඇත.

පළමු ඒක පුද්ගල ප්‍රදර්ශනය වන “වර්ණ-කාරි”‍ ලලිත කලා, විසිතුරු කලා සහ ප්‍රතිමූර්ති යටතේ කාණ්ඩ තුනකින් කෘති ප්‍රදර්ශනය කෙරේ. ඔවුන් සම්බන්ධ කරන පොදු දෙය නම්, කලාකරුවා ගවේෂණය කිරීමට උත්සාහ කරන හැඟීම් සහ මානව අත්දැකීම් ස්ථරවලට ජීවය ලබා දෙන සංකීර්ණ මන්ඩලා සහ විචිත්‍රවත් වර්ණයන්‍ ය.

ප්‍රදර්ශනයේ තවත් පළමු සහ සුවිශේෂී අංගයක් වනුයේ Augmented Reality (AR) විශේෂාංගය. එමගින් නරඹන්නන්ට සහ චිත්‍ර ලෝලීන්ට නිවසේ හෝ කාර්යාලයේ තමන් කැමති කාමරයේ සිතුවම් දැක බලා ගැනීමට හැකිය. මෙම උත්සවයේදී දියත් කෙරෙන Immersive Virtual ප්‍රදර්ශනය කලා ලෝලීන්ට තත්‍ය කාලීනව කලාව සමඟ පහසුවෙන් සම්බන්ධ වීමට ඉඩ සලසයි. මීට අමතරව, සිතුවම් 10 ක NFT ද දියත් කෙරේ.

මෙම ප්‍රදර්ශනය සඳහා Earthfoam, Christell Luxury Wellness, Anchor, Wine World, Black and Decker විසින් රන් අනුග්‍රාහකයන් ලෙසත්, Art Cart රිදී අනුග්‍රාහකයා ලෙසත් සහයෝගය ලබා දෙනු ඇත.

Previous Post

NW Logistics හි ඉන්ධන පිරවුම්හල කොළඹ දිස්ත්‍රික්කයේ ඉහළම ඉන්ධන අලෙවියක් සහිත ඉන්ධන පිරවුම්හල බවට පත්වෙයි

Next Post

ආකර්ෂණීය හා ආරක්ෂිත TikTok අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා වන සුවිශේෂී විශේෂාංග

news

news

Related Posts

දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:
ගමන්

by news
April 22, 2026
භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි
ආහාර

භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

by news
April 22, 2026
Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී
ව්යාපාරික

March 24, 2025
දුම්පානය නිසා සිදුවන සැබෑ බලපෑම හඳුනාගැනීම
දේශීය

දුම්පානය නිසා සිදුවන සැබෑ බලපෑම හඳුනාගැනීම

by news
March 19, 2025
ව්යාපාරික

නවලෝක හොස්පිටල්ස්, දකුණු ආසියාවේ ප්‍රථම AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑනරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

by news
March 18, 2025
Next Post
ආකර්ෂණීය හා ආරක්ෂිත TikTok අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා වන සුවිශේෂී විශේෂාංග

ආකර්ෂණීය හා ආරක්ෂිත TikTok අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා වන සුවිශේෂී විශේෂාංග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

BYD, ශ්‍රී ලංකාවේ දකුණු කලාපය තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින් ගාල්ල ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

April 8, 2025
ලින්ක් සුදන්ත සතුටු මුවක් සමග සතුටු සිතක් වෙනුවෙන් 2025 ලෝක මුඛ සෞඛ්යය දිනය සමරයි.

April 2, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved